වෙසක් පෝදා සූදු ක‍්‍රිඩාවේ යෙදී සිටි දලුකාන ආදිවාසී ගම්මානයේ ආදිවාසීන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මනම්පිටිය පොලීසිය සඳහන් කරන්නේ මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමින් තිදෙනෙකු වන බවයි. තවත් පිරිසක් පලාගොස් ඇති බවද, මොවුන් සූ...
කොවිඩ්-19 තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නොසලකන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ. 19 ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවේ අඩුවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට ගෙන ඇති බව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. කොවිඩ්-19 ආසාදිතයින් රෝහල්ගත වීම සහ දැඩිසත්ක...
යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළ මත පවතින ගැටුම් උග්‍රවී ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම පනත් කෙටුම්පතේ සඳහන් ඇතැම් වගන්තිවලට ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් බොහෝ දෙනෙක් විරෝධය පළකිරීම ඊට හේතු වී ඇතැයි පැවසේ. මෙම තත්වය හමුවේ පනත් කෙටුම්ප...
යාපනයේ දේශපාලකයන් ආගමික අන්තවාදීන් ලෙස හැසිරෙමින් උතුරේ බෞද්ධ උරුමයන් සන්හාරයකට පිඹුරුපත් සකස්කරමින් සිටින පසුබිමක යාපනය සරසවි සිසුන් විසින් ආගමික සහජීවනය පිළිබඳව ආදර්ශ සපයමින් සරසවි භූමියේ සර්ව ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. එහි ඉදිවී ඇති බෞද්ධ විහාරය, රජ සම...
චාල්ස් රජුගේ රාජාභිෂේකය අද (06) පැවැත් වුණි. දශක 7ක කාලයක් බ්‍රිතාන්‍යය ඇතුළු යටත්විජිත රාජ්‍යයන් පාලනය කළ දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවයත් සමග තෙවන චාල්ස් නමින් චාල්ස් රජු අද රාජ්‍යත්වයට පත් විය. ඒ අනුව වසර 70 කට පසු බ්‍රිතාන්‍යයේ පැවැත්වුණු පළමු රා...
ශ්‍රී ලංකා පොදුජන පිළිබඳ මීළඟ නායකයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ගෙන ඒමට පවතින සූදානමත් සමග එම පක්ෂය තුළ බරපතළ ගැටුම් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. පසුගිය මැයි දින රැලියට බැසිල් රාජපක්ෂ මහතාට කැපී පෙනුණ පිළිගැනීමක් ලබා දීම සම්බන්ධයෙන්ද එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කර ඇති බව...
කොරෝනා වැළදීමෙන් සිදුව ඇති තවත් මරණ දෙකක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සිදුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. මෙම මරණ දෙක මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කිනිගම ප්‍රදේශයේ වයස අවුරුදු 80 ක කාන්තාවක් සහ එඬේරමුල්ල අක්...
වර්තමානයේදී රුසියානු සමූහාණ්ඩුව නැවතත් නාසිවාදීන් සමග සටනක් සිදුකරමින් සිටින බවත්, දෙවන ලෝක යුද සමයේ මෙන් නාසිවාදීන් ඇතුළු යුක්‍රේන රූකඩ රාජ්‍යය වගේම බටහිර විදේශිය අනුග්‍රාහකයින් පරාජය කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan Dzhagaryan මහතා පවසයි. ද...
යාපනයේ තිස්ස විහාරය සතු ඉඩම් දෙමළ ජනතාවට දීමේ සැලැස්මක් ඇති බව වාර්තා වේ. ඒ පිළිබඳව සැකසුනු සවිස්තරාත්මක තොරතුරු හෙළිකෙරෙන ලිපියක් පහළින් දැක්වේ. දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ දී ශ්‍රී මහා බෝධින් වහන්සේ ලංකාවට වැඩම කරවන ලද්දේ උතුරේ දඹකොළ පටුනට පැමිණි යාත්‍රාවකිනි. රජු මේ...
අමෙරිකාව විසින් මෙරට ‘රෙජිම් චේන්ජ්‘ මෙහෙයුම් දියත් කරමින් මෙරට රාජ්‍ය බිඳවැට්ටවීමට දරන උත්සාහයට හේතුව පියවරෙන් පියවර ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැහැදිලි කරයි. පොඩ්කාස්ට් හරහා පැවති සංවාදයක දී විමල් වීරවංශ මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදු ...
වවුනියාව දිස්ත්‍රික්කයේ වඩ්ඩුනාගල පබ්බත විහාරයේ පුරාවිද්‍යා භූමිය සුරක්ෂිත කිරීමට සහ ආරක්ෂා කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. පෙත්සම්කාර පූජ්‍ය ගල්ගමුවේ ශාන්තබෝධි හිමි, බ්‍රි...
2008 වර්ෂයෙන් පසු අමෙරිකා එක්සත් ජනපදයේ මූල්‍ය අංශයට එල්ල වූ දරුණුතම අර්බුදය මධ්‍යයේ තවත් එක්සත් ජනපද කලාපීය බැංකු දෙකක් පසුගිය 4 වෙනිදා ඔවුන්ගේ කොටස් වෙළෙඳාම අත්හිටුවා ඇති බව මාධ්‍ය වාර්තා පවසයි. ලොස් ඇන්ජලීස් පදනම් කරගත් පැක්වෙස්ට් සහ ඇරිසෝනා පදනම් කරගත් වෙස්ටර්න් එලායන්...
මෙරට පුරවැසියන් සඳහා නවීන තාක්ෂණයෙන් යුතු හැදුනුම් පතක් නිකුත් කිරීම සඳහා ආධාර කිරීමට ඉන්දීය රජය කැමැත්ත පළ කර ඇති බවත්, ඊට අදාළ කටයුතු මේ වන විට සක්‍යතා මට්ටමේ පවතින බව හා එය කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බවත් සාගල රත්නායක මහතා පවසයි. ඉන්දියාව මෙරට තුළ ව්‍යාපෘති තුනක් කඩිනමින් ක්...
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ 9 සැඟවුනු කතාව ඔහුගේ ප්‍රබන්ධයක් ලෙස අදහස් දක්වන පිරිස් පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ පිළිතුර ඔහුගේ වචනයෙන්... "ඒක භයානක හෙළිදරව්වක්. CIA සවිධානයේ සහ සමහරවිට අප රටේ ආරක්ෂක...
වෙසක් මහෝත්සවයට සමගාමීව දරුවන්ගේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට අදාළ සන්දේශයක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පියවර ගෙන ඇති බව වාර්තා වේ. මෙම වැඩපිළිවෙළට අනුව දහම් පාසල් නොයන දර...
"ඩෙංගු" වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ ගම්පහ, කොළඹ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ ඝීඝ්‍ර වර්ධනයක් පවතින බවය. 2022 මැයි මාසය අවසන් වන විට වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍ය...
පාඨලී චම්පික රණවක මහතාට විමල් වීරවංශ මහතා ලියූ ‘නවය; සැඟවුනු කතාව‘ කෘතියෙන් රිදී ඇති බවත්, එම කෘතියේ පළමු පිරිච්ඡේදයේ පළමු පිටුව හෝ ඔහු කියවා තිබුනා නම් එවැනි රිදීමක් සිදු නොවන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. එම පළමු පිටුවේ සඳහන් වන්නේ ශ්...
2022 වසරේ ජූලි 9 වනදා ගෝඨාභය රාජපක්ෂ මහතාට රටින් පලා යාමට සැලස්වූ ඊනියා අරගලය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමේ ඊළඟ මෙහෙයුම කතානායක මහින්ද රාජපක්ෂ මහතා මූලික කර ගනිමින් අන්තර්වාර පාලනයක් ගෙන ඒම කුමන්ත්‍රණයේ මහ මොළකරුවන්ගේ උපක්‍රමය වී තිබූ බව ජාතික නිදහස් පෙරමුණේ නා...
ඉදිරි ජනාධිපතිවරණයේ දී උත්තර ලංකා සභාගයෙන් නියතවශයෙන්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එම සභාගයේ සභාපති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. අන්තර්ජාල නාලිකාවක් සමග පැවැති සාකච්චාවකදී ඔහු මේ බව සදහන් කළේය. වර්තමානයේ උච්චතම අවස්ථාවකට පැමිණ ඇති මෙරටට එල්ලවන අමෙරිකානු බලපෑම පිළිබඳ හ...
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 988 දෙනෙකුට විශේෂ සමාවක් පිරිනමා ඇති බව වාර්තා වේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම විශේෂ රාජ්‍ය සමාව ලබාදීමට න...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...