වෙසක් පෝදා සූදු ක‍්‍රිඩාවේ යෙදී සිටි දලුකාන ආදිවාසී ගම්මානයේ ආදිවාසීන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මනම්පිටිය පොලීසිය සඳහන් කරන්නේ මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමින් තිදෙනෙකු වන බවයි.
තවත් පිරිසක් පලාගොස් ඇති බවද, මොවුන් සූදු කෙලියේ නිරත වී ඇත්තේ රජයෙන් ලැබෙන සහනාධාර විකුණා එම මුදලින් බවද පොලිසිය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...