වෙසක් මහෝත්සවයට සමගාමීව දරුවන්ගේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට අදාළ සන්දේශයක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙම වැඩපිළිවෙළට අනුව දහම් පාසල් නොයන දරුවන් හඳුනාගෙන ඔවුන් දහම් පාසල් වෙත යොමු කිරීමට ද අවධානය තිබේ.
මෙම වැඩපිළිවෙළට සමගාමීව දහම් පාසල් ගුරුවරුන්ගේ දැනුම වර්ධනය කිරීමට ද නියමිත අතර එම ගුරුවරුන් මගින් දරුවන්ට බණ භාවනා ඇතුළු දහම් අවබෝධය ලබා දීමටත් නියමිත බව ද පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...