දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ 9 සැඟවුනු කතාව ඔහුගේ ප්‍රබන්ධයක් ලෙස අදහස් දක්වන පිරිස් පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ පිළිතුර ඔහුගේ වචනයෙන්…

“ඒක භයානක හෙළිදරව්වක්. CIA සවිධානයේ සහ සමහරවිට අප රටේ ආරක්ෂක ප්‍රධානීන්ගේ වෛරයට පාත්‍රවන හෙළිදරව්වක්. පසුගිය දා ගුණදාස අමරසේකර මහතා කිව්වා දේශපාලකයින් අතරින් විමල් වීරවංශ මන්ත්‍රීවරයාට පමණයි පිටකොන්දක් තිබුනේ සත්‍යය නිර්භයව හෙළිදරව් කරන්න කියලා. ඔහුගේ හෙළිදරව්වේ අඩංගු බොහෝ දේ ඊට එරෙහිව විවේචන එල්ල කරන අය දන්නවා.

ජූනි 11 වැනිදා ‘හින්දුස්ථාන්‘ පුවත්පත කියනවා කතානායකගේ නායකත්වයෙන් අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ තිබෙන බව. ඔවුන්ට කියන්න ධෛර්යය නාහැ වගේම අඩුගානේ පිළිගන්නවත් ධෛර්යය නැහැ. ජාතික සංවිධාන මුලින්ම මේ හෙළිදරව්ව කළේ මාර්තු මාසයේ දි. ” වික්ටෝරියා නූලන්ඩ්ගේ පිටපත සහ අපේ නළුවන්ගේ භූමිකාව” නමින්.”

එම හෙළිදරව්ව දැක්වෙන ලිපිය පහළින්…

වික්ටෝරියා නූලන්ඩ්ගේ පිටපත සහ අපේ නළුවන්ගේ භූමිකාව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More