දේශීය පුවත්

යාපනයේ දේශපාලකයන් ආගමික අන්තවාදීන් ලෙස හැසිරෙමින් උතුරේ බෞද්ධ උරුමයන් සන්හාරයකට පිඹුරුපත් සකස්කරමින් සිටින පසුබිමක
යාපනය සරසවි සිසුන් විසින් ආගමික සහජීවනය පිළිබඳව ආදර්ශ සපයමින් සරසවි භූමියේ සර්ව ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

එහි ඉදිවී ඇති බෞද්ධ විහාරය, රජ සමයෙන් පසු යාපනය දිස්ත්‍රික්කයේ ඉදි වුණු ප්‍රථම බෞද්ධ විහාරස්ථානය බවට වාර්තා වන අතර, එය නම් කර ඇත්තේ සරසවි විහාරය නමිනි.

ජාති, ආගම්, කුළ භේදයකින් තොරව යාපනය විශ්වවිද්‍යාලයේ සියලුම සිසුසිසුවියන් එකතුවී සම භූමි ප්‍රමාණයකින් යුක්තව මෙම ආගමික සිද්ධස්ථාන ඉදිකර තිබීම විශේෂත්වයකි.

මේ සඳහා ඔවුන් මුදල් සොයාගෙන ඇත්තේ කැට ව්‍යාපාර සහ සමාජ මාධ්‍ය හරහා දැන්වීම් පළ කරමින් බවත් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More