කොරෝනා වෛරස රෝගය පාලනය සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට රජය විසින් ලබාදුන් රුපියල් පන්දහසේ සහනාධාර මුදල නතර කරන ලෙස මැතිවරණ කොමිසමට බලපෑම් කළ දේශපාලනඥයින් කවුදැයි කියා ඉදිරියේදී ප‍්‍රසිද්ධියට පත්වූ පසු ජනතාව ඔවුනට ඉදිරි මහ මැතිවරණයේදී නිසි ප‍්&...
දිවයිනේ සියලු දිස්ත්‍රික් සදහා මේ වන විට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි. ඊයේ(23) රාත්‍රී 8.00 සිට ඇදිරි නීතිය පැනවු අතර එය ලබන අඟහරුවාදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එදින ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු නැවත දැනුම්දෙන තුරු රාත්‍රී කාලයේ පමණක් ...
ඉකුත් ජනාධිපතිවණයේ රාජකාරිවල නිරත වූ නිලධාරීන් කණ්ඩායම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ රාජකාරි සඳහා සහභාගි වන්නේදැයි යන්න පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව තහවුරු කරගනිමින් සිටින බව අනාවරණය වේ. ඉකුත් ජනාධිපතිවරණයේ රාජකාරිවල නිරත වූ නිලධාරීන්ගෙන් සියයට අනූවක්ම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ රාජකාරි කටයුතු...
නව සඳ දැකීම හේතුවෙන් ශ්‍රි ලංකීක මුස්ලිම් ජනකතාව අද (24) දිනයේ දී රාමසාන් උත්වය සමරන බව කොළඹ මුස්ලිම් පල්ලිය නිවේදනය කරයි. ඉස්ලාමීය බැතිමතුන් හරසරින් සමරන ඊදුල් ෆිතර් දිනය රාමසාන් දිනය ලෙස හදුන්වනු ලබන අතර ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයට අනුව නව සඳ උදා වීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන්ගේ ...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතුවලට බලවත් පුද්ගලයින් බාධා කරමින් සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. ඊයේ පස්වරුවේ ගල්කිස්ස ධර්මපාලරාම විහාරස්ථානයේ දි මාධ්‍ය වෙත අඳහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය. අගරදගුරු අතිඋතුම් මැල...
ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මත දෙකක පිහිටා කටයුතු කිරීම බරපතළ ගැටලු සහගත තත්වයක් උදාකර ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති. රටේ පවතින වත්මන් තත්වය මත ජූනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැතැයි මැතිවරණ කොමිසමේ සභාපත...
පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කිරිමට දින දෙකකට පෙර සහරාන් හෂිම් සහ තවත් බෝම්බකරුවෙක් කොළඹ, ෂැංග්‍රිලා හෝටලය වෙත පැමිණ ඇති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ විය. එම හෝටලයේ පිපිරිම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය විශ්වාසනීයම පිරිසකට තමන් වගකීම් පවරා ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති බෞද්ධ උපදේශක සභාව අමතමින්. සෑම මසකම තුන්වැනි සිකුරාදා රැස්වන බෞද්ධ උපදේශක සභාව ඊයේ පස්වරුවේ ද...
කොවිඩ් 19 වෛරසය සමග ලොව රටවල් කිහිපයක කුඩා දරුවන් අතර වාර්තා වූ "කවසකි" රෝගය මෙරට ද පවතින බව කොළඹ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. මෙම රෝග තත්ත්වය වයස අවුරුදු 5 ට අඩු දරුවන්ට බලපාන බැවින් දෙමාපියන් හොද අවබෝධයකින් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. ද...
කොරෝනා වසංගත තත්වය පාලනය වෙමින් පවතින මේ අවස්ථාවේ මෙවර පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයේදී ද, වෙසක් පොහෝ දින සිදුකළ අයුරින් නිවසේ සිට ආගමික වතාවත් වල යෙදෙන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ඒ අනුව, නිවසේ සිට සිල් සමාදන් වීම ඇතුළ...
මෙරට කොවිඩ් නයින්ටීන් වෛරසය මර්දනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි චින්තකයෙකු ලෙස සහ දැඩි තීරණ ගන්නෙකු ලෙස කටයුතු කිරීම පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පල කර තිබේ. අද(23) පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ පැවති දුරකතන සංවාදයකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නර...
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ම විෂබීජනාශක දියර ඉසීම මහජන සෞඛ්‍යයට හානි කර බව ප්‍රකාශ කර ඇති තත්ත්වයක් තුළ වෙළඳපලේ පවතින විෂ රසායනික ද්‍රව්‍ය යොදාගෙන නිපදවා ඇති විෂබීජනාශක දියර (Sanitizer) වෙනුවට ආයුර්වේදීය ශාඛ සාරයන් යොදාගෙන සිරුරට /සමට හානිකර නොවන ලෙස නිපදව...
මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි. ඒ අනුව මැයි 26 වන අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස...
සති තුනක කාලයක සිට බාහිර සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවුණු බැවින් ඉදිරි දින කිහිපය තුළ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක ද බාහිර සමාජයට විවෘත කිරීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. සමාජයෙන් රෝගීන් වා...
මහ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් වන මැතිවරණ කොමිසමේ ක්‍රියාවලිය පිළිබඳ ගැටළු මතු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය කොළඹ අද කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තමා සතු වගකීම උපරිමයෙන් ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ඒ සඳහා, හැකියාව සහිත නිලධාරීන් පත්කර ඇති බවත්, බුද්ධි අංශ ශක්තිමත් කර පූර්ණ බලතල ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටියේ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී බෞද්ධ උකපදේශක සභාව රැස්වූ අව...ජාතික ආරක්ෂාව ගැන වගකීම උපරිමයෙන් ඉටු කරනවා – ජනපති
May 23, 2020 1:21 pm
මැතිවරණ කොමිසමේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් මහතා සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. යාපනය සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට අයත් වාහනයකින් ඇඳිරිනීති බලපත්‍ර නොමැතිව තමන්ගේ පවුලේ සාමාජිකයකු ප්‍රවාහනය ඇතුව කාරණා ගණනාවක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය ක් ...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ දුර්වල කිරිමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසයි. අමරපුර මහා නිකායේමහා නායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන්ගේ සුවදුක් බැලිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගර...
පසුගිය යහපාලන රජය පත්වීමට පෙර රු. 300-350 අතර පැවති ෂීට් රබර් කි.ග්‍රෑම් 1 මිල මේ වන විට රු. 200-250 දක්වා පහත වැටී ඇත. ඊට හේතුව ෂීට් රබර් ආනයනය 150% කින් ඉහළ යාම නිසා දේශීය රබර් වලට ඉල්ලුම අඩු වීමය. මේ වන විට රටේ රබර් අවශ්‍යතාවයෙන් 75% ආනයනය කරන තත්වයක් උදාවී ඇති අතර එය 90% ඉහළ ...
පක්ෂය තුළ සිටිමින් වෙනත් පක්ෂවල කොන්ත්‍රාත් කරන පිල්ලි කිහිපයක් ඉදිරියේදී පක්ෂයෙන් ඉවත් කරන බව ශ්‍රිලනිප මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. මේ පිරිසගේ අරමුණ පක්ෂය විනාශ කිරීම බවත් ඔවුන් වෙනත් පක්ෂයක් විසින් පක්ෂය තුළට එවන ලද පිල්ලි බවත් ඒ මහතා ස...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...