දේශීය පුවත්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතුවලට බලවත් පුද්ගලයින් බාධා කරමින් සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

ඊයේ පස්වරුවේ ගල්කිස්ස ධර්මපාලරාම විහාරස්ථානයේ දි මාධ්‍ය වෙත අඳහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ පස්වරුවේ ගල්කිස්ස ධර්මපාලරාම විහාරස්ථානය වෙත පැමිණියේය.

ඒ ශ්‍රී  ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ සුවදුක් විමසිම සඳහායි.‍

මේ අතර ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතාද අමරපුර මහා නිකායේ උත්තරිතර මහනායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවස නාහිමියන්ගේ සුවදුක් විමසිමට අද (23) පෙරවරුවේ ගල්කිස්ස ධර්මපාලරාම විහාරස්ථානය වෙත පැමිණියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More