පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ දුර්වල කිරිමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසයි.
අමරපුර මහා නිකායේමහා නායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන්ගේ සුවදුක් බැලිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගරදගුරු අති උතුම්මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් මේ බව ප්‍රකාශ කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...