දේශීය පුවත්

රාමසාන් අද

May 24, 2020 12:06 am | Lanka Lead News

නව සඳ දැකීම හේතුවෙන් ශ්‍රි ලංකීක මුස්ලිම් ජනකතාව අද (24) දිනයේ දී රාමසාන් උත්වය සමරන බව කොළඹ මුස්ලිම් පල්ලිය නිවේදනය කරයි.

ඉස්ලාමීය බැතිමතුන් හරසරින් සමරන ඊදුල් ෆිතර් දිනය රාමසාන් දිනය ලෙස හදුන්වනු ලබන අතර ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයට අනුව නව සඳ උදා වීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස කාලය ඇරඹෙන අතර අද සිට රාමසාන් උපවාස සමය ආරම්භ කිරීමට තිරණය කර ඇත.

ඒ අනුව පුරා මාසයක පමණ කාලයක් උපවාස ශීලය ආරක්ෂා කරන මුස්ලිම් බැතිමතුන් එය අවසන් කරන්නේ ඊළඟ නව සඳ දිස්වීමත් සමඟය.

එලෙස නව සඳ දිස්වීමත් සමඟ උදාවන දිනය ”රාමසාන් දිනය” ලෙස හැදින්වෙන අතර එය ඉස්ලාම් බැතිමතුන්ට ආගමික වශයෙන් සුවිශේෂි දිනයකි.

රාමසාන් උත්සවය ලෝකයම වෙලා ගත් කෝවිඩ් 19 වසන්ගතය මැද චාරිත්‍රානුකූලව සමරන සහෝදර මුස්ලිම් බැතිමතුන්ට ‘ලංකා ලීඩ් නිව්ස්” අපගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමු.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More