දේශීය පුවත්

ඉකුත් ජනාධිපතිවණයේ රාජකාරිවල නිරත වූ නිලධාරීන් කණ්ඩායම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ රාජකාරි සඳහා සහභාගි වන්නේදැයි යන්න පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව තහවුරු කරගනිමින් සිටින බව අනාවරණය වේ.

ඉකුත් ජනාධිපතිවරණයේ රාජකාරිවල නිරත වූ නිලධාරීන්ගෙන් සියයට අනූවක්ම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ රාජකාරි කටයුතු සඳහා සම්බන්ධ වීමට කැමැත්ත පළකර ඇතැයිද මැතිවරණ කොමිසමේ ඉහළ නිලධාරියකු පැවසීය.

කොවිඩ්-19 වෛරසය පැතිරයෑමේ තත්ත්වය මත සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස්වලට අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ රාජකාරි සඳහා යොදා ගන්නා නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමට සිදුවෙතැයිද එම නිලධාරියා කීවේය.

මැතිවරණ රාජකාරි කටයුතු සඳහා සාමාන්‍යයෙන් නිලධාරීන් ලක්ෂ එකහමාරක් දෙකත් අතර පිරිසක් යොදා ගැනේ.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

Read More