පක්ෂය තුළ සිටිමින් වෙනත් පක්ෂවල කොන්ත්‍රාත් කරන පිල්ලි කිහිපයක් ඉදිරියේදී පක්ෂයෙන් ඉවත් කරන බව ශ්‍රිලනිප මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
මේ පිරිසගේ අරමුණ පක්ෂය විනාශ කිරීම බවත් ඔවුන් වෙනත් පක්ෂයක් විසින් පක්ෂය තුළට එවන ලද පිල්ලි බවත් ඒ මහතා සඳහන් කළේය.
ඉදිරියේදී ඔවුන්ට විනය ක්‍රියාමාර්ග සිදුකර පක්ෂයෙන් ඉවත් කරන බව මන්ත්‍රීවරයා කීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...