දේශීය පුවත්

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් වූ ආදර්ශ ජන්ද විමසීම, අම්බලන්ගොඩ විලේගොඩ ධම්ම යුක්තිකාරාමයේදී මේ වන විට ආරම්භ වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව නව ක‍්‍රමයකට ඡන්ද විමසීම පැවැත්වීමේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම...

පොලිස් නිලධාරීන් තිදෙනෙකුද ආරක්ෂාවට යොදවා සිටියදී ඇඳීරි නීතිය මැද පසුගිය 29 වැනිදා අලුයම රත්මලාන සොයිසාපුර  ආපන ශාලාවකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර පලාගිය කල්ලියේ ප‍්‍රධාන සැකකරු බව කියන පාතාල කල්ලි නායකයා අද (07) අලුයම දිවුලපිටිය බල්ලපාන ප‍්‍රදේශයේදී පොලිස්...

එළඹෙන අගෝස්තු 04 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙන බව වාර්තා වේ. මීට පෙර සඳහන් කලේ විෂය නිර්දේශයේ කොටස් අඩුකොට ප්‍රශ්න පත්‍රය සකසන බවය. කෙසේ වෙතත් විභාගයේ ගුණාත්මකභාවය අඩු නොකරන ලෙසට ක්ෂේත්‍ර කිහිප...

හෙට (08) දිනයේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය සහ බස් රථ ධාවනය සිදුකරන බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය උපදෙස්වලට අනුව දුම්රිය සහ බස් රථවල මගීන් ගෙනයාමට උපදෙස් ලබා දි ඇති බවයි. මගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අතිරේ...

එක්සත් ජාතික පක්ෂයේ දෙදහස් හාරසියයක් (2400) පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ඉදිරි මහ මැතිවරණයේදී වැඩි වගකීම් ප්‍රමාණයක් ලබාදී පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යාමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත. එසේ සිදු නොකරන නියෝජිතයන්ට කඩිනමින් විනය ක්‍රියාමාර්ග ගැනීමටද ...

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ හා ගණන් කිරීමේ කටයුතු දින තුනකදී සිදුවනු ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව එක් දිනකදී ඡන්දය පැවැත්වෙන අතර ඊළග දිනයේදී ඡන්ය ගණන් කරන බවත් ඊටපසු දින මනාප ගණන් කිරීමට නියමිතව ඇති බවත් වාර්තාවේ. ඡන්දය ගණන් කර අවසන් වන විට පාලක පක්ෂ...

සිය රට එන ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ ගාස්තු අය කිරීමකින් තොරව එරටදීම සිදු කිරීමට ලෙබනන් රජය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කරයි. යළි මව්බිමට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සංඛාව බෙහෙවින් වැඩි වී ඇති බැවින් ලෙබනනය ප්...

මැතිවරණ කොමිසම් සභාවේ සාමාජික රත්නජීවන් හූල් මහතා පොහොට්ටුවට ජන්දය නොදෙන්නැයි උතුරේදී කළ ප‍්‍රකාශයට එරෙහිව ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබේ. අද පස්වරුවේ පැමිණිල්ල ඉදිරිපත් කළේ ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර...

කටුනායක ගුවන්තොටුපොළේ දී කොරෝනා පරීක්ෂණ ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවට ඇතුළු වූ ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියාට ඇමරිකාව විසින් කොරෝනා බෝ කර ශ්‍රී ලංකාවට එයි දැයි සැක සහිත බව හිටපු ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසයි. ශ්‍රී ලංකාවේ පාලනය කරගෙන ඇති කොරෝනා වසංගතය ය...

සිංහල මව්වරුන් වඳභාවයට පත් කිරීම පිළිබඳ චෝදනාවට ලක් වූ වෛද්‍ය සාෆිට විරුද්ධව චෝදනා ගොනුකිරීමට මුල්වූ රෝහල් අධ්‍යක්ෂකවරයාට හදිසි මාරුවීමක් ලබා දී ඒ වෙනුවට සාෆිට හිතවාදී මුස්ලිම් ජාතික පළාත් අධ්‍යක්ෂක වරයා පත් කිරීම පිළිබඳව ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා විරෝධය පළ කරති. ...

ඉන්දියාවේ මුම්බායි නුවර වාසය කරන බෝරා ජනතාවගේ නායකයා වන සයිෆිඩීන් සහ අනුගාමිකයින් 200 ක් ඉන්දියාවේ කොරෝනා වසංගතය අවසන් වන තුරු ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කිරීම සඳහා රජයෙන් අවසර ඉල්ලා ඇති බවත් එම අවසරය ලැබී ඇති බවත් වාර්තා වේ. කුලියට ගන්නා ගුවන් යානයකින් මැයි 11 දින ශ්‍රී ලංකාවට පැ...

කුඩු කාරයින් සහ පාතාලය මර්ධනය කිරීම සඳහා කාර්ය සාධක බලඇනියක් පිහිටුවීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීන්දුව විවේචනය කරමින් හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ ඒ මඟින් රාජ්‍ය සේවය හමුදාකරණය කරන බවය. ඔහුට අනුව එම කාර්යසාදක බලඇනියේ හමුදා නිලධාරීන් සිටින නිසා රාජ්&#x...

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම මාධ්‍යයට නිරාවරණය කිරීම නිසා සහ මාධ්‍යවේදීන් විසින් එහිදී ඉදිරිපත් කරන සාක්ෂි අතිශෝක්තියෙන් සමාජගත කිරීම නිසා අන්තවාදීන් අතර සහරාන් වීරයෙක් බවට පත් කෙරෙන බවට කොමිසමේ කටයුතු ආවරණය කරන මාධ්‍යවේදීහු කියති. ඒ පිළිබඳව ...

වන ජීවී අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් චන්ද්‍රෙස්න මහතාගේ මැදිහත් වීමෙන් කලාවැව රක්ෂිතයට අයත් භූමියෙන් අක්කර 100 ක් " ප්‍රයිම් සයිට් " නම් වූ පුද්ගලික සමාගමකට අඹ වගාවක් සඳහා ලබා දී ඇති බවට පරිසර වේදීහූ චෝදනා එල්ල කරති. පරිසරවේදී සජීව චාමිකර මහ...

මහ මැතිවරයට සූදානම් වීමට පෙර පවත්වන පෙරහුරු මැතිවරණය හෙට (ඉරිදා) ගාල්ල, මාතර හෝ කළුතර දිස්ත්‍රිකවලින් එකක පැවැත්වීට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක්  කීය. මහ මැතිවරණයේදී ජනතාව අනුගමනය කළයුතු ආරක්ෂක ක්‍රමවේද, නිලධාරීන් අනුගමනය කළයුතු ක්‍රමවේද, සෞඛ්‍...

ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් මෙරට පාතාලය මෙහෙයවන ප්‍රබල පාතාල නායකයන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා විශේෂ ආරක්ෂක සැලසුමක් රජය සකස්කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව දැනටමත් එරට සිටින ශ්‍රී ලංකා තානාපති මාර්ගයෙන් එහි සැඟව සිටින ප්‍රබල අපරාධකරුවන්ගේ නාමලේඛනය ඩුබායි ආණ්ඩ...

රාජ්‍ය තාන්ති‍්‍රක සේවයේ නිරත සාමාජිකයන් ශී‍්‍ර ලංකාවට පැමිණීමේදී තමා පිටත් වන රටේදී දින තුනකට පෙර ලබාගත් පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවත් එසේ ඉදිරිපත් කළ නොහැකි නම් කටුනායක ගුවන්තොටුපළේදී අනිවාර්යයෙන්ම පී.සී.ආර්. පරීක්‍ෂාවකට ලක්...

අපේ රටේ පර්යේෂකයින් පිරිසක් පිළිකාව සඳහා සාධනීය විසඳුමක් ඉදිරිපත් කර තිබේ. කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සහ වෛද්‍ය පීඨයේ පර්යේෂණ කණ්ඩායමක් පිළිකා රෝගය සඳහා ඖෂධයක් සොයාගැනීම ආරම්භ කරන්නේ 2012 වසරේදීයි. ඒ සඳහා ඔවුන් භාවිත කරන්නේ, වියළි කලාපයේ හටගන්නා ෆුල්විෆෝර්ම් ෆස...

හෙට (06) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වාය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමන...

කිසිදු ආකාරයකින් පාතාලය යළි හිස එසවීමක් සිදුව නොමැති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වාදෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන කණ්ඩායම්වල ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් හේතුව...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...