දේශීය පුවත්

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ හා ගණන් කිරීමේ කටයුතු දින තුනකදී සිදුවනු ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව එක් දිනකදී ඡන්දය පැවැත්වෙන අතර ඊළග දිනයේදී ඡන්ය ගණන් කරන බවත් ඊටපසු දින මනාප ගණන් කිරීමට නියමිතව ඇති බවත් වාර්තාවේ.

ඡන්දය ගණන් කර අවසන් වන විට පාලක පක්ෂය හා ඒ ඒ පක්ෂවලින් තේරීපත්වන මන්ත්‍රීන් සංඛ්‍යාව තීරණය කරන අතර ඊලග දිනයේදී එම මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න මනාප ගණන් කර ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

මීට අවමතර කෝවිඩ් 19 වසංගතය යම් ප්‍රමාණයකින් රට තුළ පාලනය වී ඇත් තත්වයක් යටතේ එකම දිනයක මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් යමම් හෙයකින් යම් කිසි ප්‍රදේශයකින් ආසාදිතයෙකු වාර්තා වුවහොත් එම ප්‍රදේශයේ වෙනම දිනයක මැතිවරණය පැවැත්වීමට සිදුවන බවත් එහි ප්‍රකාශකයෙකු පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More