ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් වූ ආදර්ශ ජන්ද විමසීම, අම්බලන්ගොඩ විලේගොඩ ධම්ම යුක්තිකාරාමයේදී මේ වන විට ආරම්භ වී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව නව ක‍්‍රමයකට ඡන්ද විමසීම පැවැත්වීමේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙහි අපේක්ෂාවයි.
මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක සඳහන් කළේ නව ක්‍රමවේදය යටතේ එක් ඡන්දදායකයෙක් වෙනුවෙන් කොපමණ වේලාවක් ගත වන්නේද යන්න අවබෝධයක් ලබා ගැනීම මෙහි අරමුණ බවය.
එහිදී දරන්නට සිදුවන වියදම් පිළිබඳව ද අවබෝධයක් ලබා ගැනීම එහි තවත් අරමුණක් බද වර්තවේ.





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...