දේශීය පුවත්

වන ජීවී අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් චන්ද්‍රෙස්න මහතාගේ මැදිහත් වීමෙන් කලාවැව රක්ෂිතයට අයත් භූමියෙන් අක්කර 100 ක් ” ප්‍රයිම් සයිට් ” නම් වූ පුද්ගලික සමාගමකට අඹ වගාවක් සඳහා ලබා දී ඇති බවට පරිසර වේදීහූ චෝදනා එල්ල කරති.

පරිසරවේදී සජීව චාමිකර මහතා සඳහන් කරන ආකාරය මහවැලි අධිකාරියට පවරා ඇති එම වන රක්ෂිතය අලිමංකඩක් වන බැවින් බරපතල පාරිසරික ගැටළු ඇතිවන බවය.

ඊට අමතරව රක්ෂිතයක් මේ ආකාරයට පුද්ගලික ව්‍යාපෘතියකට ලබාදීම නීති විරෝධී සහ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයටත් කළ ජනතාවගේ අපේක්ෂාවලට පටහැනි බවද ඔහු සඳහන් කරයි.

එම ව්‍යාපෘතියේ කොටස් සඳහා හිතවතකු මාර්ගයෙන් අමාත්‍යවරයා ආයෝජනය කරන බවට ද චෝදනා එල්ල වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More