මැතිවරණ කොමිසම් සභාවේ සාමාජික රත්නජීවන් හූල් මහතා පොහොට්ටුවට ජන්දය නොදෙන්නැයි උතුරේදී කළ ප‍්‍රකාශයට එරෙහිව ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබේ.
අද පස්වරුවේ පැමිණිල්ල ඉදිරිපත් කළේ ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විසිනි. . ඉන් අනතුරුව ඒ මහතා මාධ්‍යට අදහස් පළකළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...