දේශීය පුවත්

මහ මැතිවරයට සූදානම් වීමට පෙර පවත්වන පෙරහුරු මැතිවරණය හෙට (ඉරිදා) ගාල්ල, මාතර හෝ කළුතර දිස්ත්‍රිකවලින් එකක පැවැත්වීට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක්  කීය.

මහ මැතිවරණයේදී ජනතාව අනුගමනය කළයුතු ආරක්ෂක ක්‍රමවේද, නිලධාරීන් අනුගමනය කළයුතු ක්‍රමවේද, සෞඛ්‍යාරක්ෂිත ලෙස ඡන්ද පොළක් පවත්වාගෙන යන්නේ කෙසේද? සමාජ දුරස්ථභාවය රැක ගනිමින් ඡන්දය පවත්වන්නේ කෙසේද? ඊට ගතවන වේලාව කොපමණද? යන්න මෙහිදී සලකා බැලෙයි. එමගින් ඡන්දදායකයන් දැනුවත් කිරීම මෙහි අරමුණ බව එම ප්‍රකාශකයා පැවසීය.

පැය දෙකක පමණ කාලයක්  මෙම පෙරහුරු ඡන්දය පැවැත්වෙන අතර නිලධාරීන් 200ක් පමණ එයට සහභාගී වීමට නියමිතය.

Deshaya



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More