සිංහල මව්වරුන් වඳභාවයට පත් කිරීම පිළිබඳ චෝදනාවට ලක් වූ වෛද්‍ය සාෆිට විරුද්ධව චෝදනා ගොනුකිරීමට මුල්වූ රෝහල් අධ්‍යක්ෂකවරයාට හදිසි මාරුවීමක් ලබා දී ඒ වෙනුවට සාෆිට හිතවාදී මුස්ලිම් ජාතික පළාත් අධ්‍යක්ෂක වරයා පත් කිරීම පිළිබඳව ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා විරෝධය පළ කරති.
මෙම මෙහෙයුමට ප්‍රදේශයේ ප්‍රභල දේශපාඥයෙකුගේ සහය ලැබී ඇති බවට ද උන්වහන්සේලා චෝදනා කරති.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යම් නිලධාරීන්ද මෙම ක්‍රියාන්විතය පිටුපස සිටින බවට ද චෝදනා එල්ල වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...