දේශීය පුවත්

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම මාධ්‍යයට නිරාවරණය කිරීම නිසා සහ මාධ්‍යවේදීන් විසින් එහිදී ඉදිරිපත් කරන සාක්ෂි අතිශෝක්තියෙන් සමාජගත කිරීම නිසා අන්තවාදීන් අතර සහරාන් වීරයෙක් බවට පත් කෙරෙන බවට කොමිසමේ කටයුතු ආවරණය කරන මාධ්‍යවේදීහු කියති.

ඒ පිළිබඳව ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ ජ්‍යේෂ්ඨ මාධ්‍යෙව්දියෙකු සඳහන් කළේ සහරාන්ගේ අරමුණ එම කොමිසමට ලබාදෙන ප්‍රචාරය තුළින් ඉටුවන බවය.

මාධ්‍යයක් මඟින් අනවශ්‍ය තොරතුරු එළිදරව් වීම නිසා සාක්ෂිකරුවන්ද අගතියක් විය හැකි බව ඔහු විසින් අවධාරණය කරනු ලැබීය.

එම නිසා කොමිසමේ සාක්ෂි විභාගය මාධ්‍යයට විවෘත නොකරන ලෙස ඔහු ඉල්ලා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More