දේශීය පුවත්

ඉන්දියාවේ මුම්බායි නුවර වාසය කරන බෝරා ජනතාවගේ නායකයා වන සයිෆිඩීන් සහ අනුගාමිකයින් 200 ක් ඉන්දියාවේ කොරෝනා වසංගතය අවසන් වන තුරු ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කිරීම සඳහා රජයෙන් අවසර ඉල්ලා ඇති බවත් එම අවසරය ලැබී ඇති බවත් වාර්තා වේ.

කුලියට ගන්නා ගුවන් යානයකින් මැයි 11 දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත එම පිරිස බණ්ඩාරවෙල ප්‍රදේශයේ නවාතැන් ගැනීමට නියමිත බවද වාර්තා වේ.

නමුත් ඔවුන් නිරෝධායනයට ලක් කරන ආකාරය පිළිබඳව මේ වන තුරු පැහැදිළි උපදෙස් අදාළ ආයතන වලට ලැබී නැති බව ද වාර්තා වේ.

ඩොලර් සඳහා මෙවැනි අනතුරුදායක තීන්දු ගැනීම පිළිබඳව ගුවන්තොටුපළ සේවකයෝ විමතිය පළ කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More