එළඹෙන අගෝස්තු 04 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙන බව වාර්තා වේ.
මීට පෙර සඳහන් කලේ විෂය නිර්දේශයේ කොටස් අඩුකොට ප්‍රශ්න පත්‍රය සකසන බවය.
කෙසේ වෙතත් විභාගයේ ගුණාත්මකභාවය අඩු නොකරන ලෙසට ක්ෂේත්‍ර කිහිපයකින්ම ඉල්ලීම ඉදිරි පත් වී ඇති බවයි ආරංචිමාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...