දේශීය පුවත්

කුඩු කාරයින් සහ පාතාලය මර්ධනය කිරීම සඳහා කාර්ය සාධක බලඇනියක් පිහිටුවීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීන්දුව විවේචනය කරමින් හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ ඒ මඟින් රාජ්‍ය සේවය හමුදාකරණය කරන බවය.

ඔහුට අනුව එම කාර්යසාදක බලඇනියේ හමුදා නිලධාරීන් සිටින නිසා රාජ්‍ය ආයතන වලට නියෝග දීමට හමුදා නිලධාරීන්ට අවස්ථාවක් ලැබෙන බවය.

පක්ෂ භේදයකින් තොරව රටේ සියළු ජනතාවගේ ආශිර්වාදය ලබන කුඩු කාරයින් සහ පාතාලය මර්ධනය කිරීමේ ක්‍රියාවලිය අඩාල කිරීම සඳහා කිරිඇල්ල මහතාට උවමනාවක් තිබෙනවාදැයි මහජනයා ප්‍රශ්ණ කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More