දේශීය පුවත්

පසුගිය ජනාධිපතිවරණයේදී අනුගමනය කළ ප්‍රතිපත්ති තව දුරටත් අනුගමනය කළ හොත් එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණය ද පරාජයට පත් වන බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (08) පැවැති වෘත්තීය සමිති නියෝජිත හමුවේදී පැවැසීය. 2019 වසරේ ගිය පාරේ හෝ ප්‍රතිපත්තිව...

පසුගියදා නිමාවූ මැතිවරණ පෙත්සම් විභාගයේදී මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි පෞද්ගලික නීතිඥයන්ට මැතිවරණ කොමිසමේ මුදල් වැයකර ගෙවීම් කළා නම් එය බරපතළ අක්‍රමිකතාවක් බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා පවසයි. අදාළ නඩුවේදී අතරමැදි පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝහර ද සිල්වා...

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂවල අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය අද (09 දා) නිකුත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. මෙම ගැසට් නිවේදනයට ඇතුළත් කළ යුත-ු මැතිවරණ දිනය ලෙස කලින් මැතිවරණය තැබීමට තීරණය කළ ජුනි මස 20 වැනිදා දිනය යොදා මුද්‍රණය කිරීමට ද ඊයේ (08 දා) ර...

රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. යම් රාජ්‍...

රිසාඩ් බදියුදීන් කෙසේ හෝ ආණ්ඩුවට ගැට ගැසීම සඳහා වයඹ පළාතේ දේශපාලනඥයෙක් සහ ඔහුගේ ප්‍රභල සගයෙකු වන මුස්ලිම් ජාතිකයෙක් සහ වයඹ ආණ්ඩුකාරවරයා බලවත් උත්සාහයක් ගන්නා බව එම පළාතේ තවත් ප්‍රභලදේශපාලනඥයෙකු ලංකා ලීඩ් නිව්ස් වෙත සඳහන් කළේය. ඔහුගේ උපක්‍රමය වී ඇත්තේ මැතිවරණ කාලය තුල ගැටුම...

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ කිසියම් නාදුනන් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් ඊයේ (07) රාත්‍රියේ සිදු කරන ලද පහර දීමක් හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි. කොඩිකාමම් වෙල්ලාම්බොක්කට්ටි ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී නාදුනන ප...

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට ලබන 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් අද(08) යළි නොතීසි නිකුත් කළේය. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබෙන එම පෙත්සම අද ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ ව...

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහභාගිත්වයෙන් මේ වනවිට විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙයි. රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ එම මාධ්‍ය හමුව මේ වන විට පැවැත් වෙයි. පාර්ලිමේන්තු මහා මැතිවරණය පවත්වන දිනය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිර...

අද පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂයේ සියලු වෘත්තීය සමිති නියෝජනය කරන ජාතික විධායක සභා රැස්වීම අතරමග නවතා දැමීමට සිදු විය. ඊට හේතුවූයේ විධායක සභා සාමාජිකයින්ගෙන් නායකත්වයට මතු වූ විරෝධයයි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමය ඇතුළු සියලුම වෘත්තීය සමිතිවල ජාතික විධායක සභාව අද පෙරවරුවේ සිරිකො...

පොහොට්ටුව ලකුණ යටතේ සන්ධාන වී සිටින පොදුජන පෙරමුණට අමතර සෙසු පක්ෂ වල නායකයින්ට එරෙහිව දේවේශ සහගත ලෙස ප්‍රහාර එල්ල කරමින් ප්‍රසන්න රණතුංග මහතා විසින් සිදු කරන දේශපාලන විකාශය පොදු ජන පෙරමුණේ සෙසු අපේක්ෂකයින්ගේ දේෂ දර්ශනයට ලක් වී ඇත. ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති...

වී මිල රු. 40ට පහත දමා වී ගොවියා 3 කට පත් කොට වී වගාව සහ සහල් කර්මාන්තය වැනසීම සඳහා මිිල පාලන උගුලක් ඇටවූ භාණ්ඩාගාර නිලධාරින්, ජනාධිපතිතුමා විසින් එම කුමන්ත්‍රණය පරාජය කළ පසුව, නැවත වටයකින් පොල් වගාව සහ පොල් කර්මාන්තය වැනසීම සඳහා ආනයනික පොල් තෙල් වලට මහා පරිමාන බදු සහනයක් ලබා දී ඇත. ආන...

ඉන්දියාවේ කොවිඩ් -19 වසංගතය සමනය වනතුරු ‘ඩාවුඩ් බෝරා ප්‍රජාවේ’ ආධ්‍යාත්මික ආචාර්ය සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් ඇතුළු අනුගාමිකයන් හතළිස් පස්දෙනකුට මෙරටට පැමිණ රැඳී සිටීම සඳහා අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකාව අනුමැතිය ලබාදී ඇත. ‘‘බෝරා ප් ...

”මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස රත්නජීවන් හූල්ට පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා යැයි ප‍්‍රසිද්ධියේ කියන්න කිසිදු අයිතියක් නෑ. හූල් කොහොමත් කොටි හිතවාදියෙක්. බෙදුම්වාදියෙක්. ඔහුගේ පැටිකිරිය බලපුවාම ඒක පැහැදිලියි. ඔහු 1980 නයිජීරියාවේදී කොටින්ට අරමුදල් එකතු කළා කියලා චෝදනා තියෙන අයෙක්....

දේශීය දියර කිරි කර්මාන්තය නගා සිටුවීම සඳහා පසුගිය ආණ්ඩුව විදේශයන්ගෙන් කිරිගවයින් 15,000 ක් ගෙන්වීමට ගෙන තිබූ තීරණය වෙනස් කර එම ප්‍රමාණය 2,500 ට සීමාකිරීමට රජය තීරණය කර තිබේ. එලෙස ගෙන්වන ගවයන් අභිජනන ක්‍රියාවලියට යොදාගන්නා අතර ඉන් බිහි වන පැටවුන් දේශීය කිරි ගොවීන් වෙත ලබා දෙන බවයි...

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව මහමැතිවරණය පැවැත්වීමට හැකියාවක් ඇති බව අද පැවති ආදර්ශ මැතිවරණයෙන් පෙනී ගිය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසයි. අම්බලන්ගොඩ විලේගොඩ ධම්ම යුක්තිකාරාම විහාරස්ථානයේ අද පැවති එම ආදර්ශ මැතිවරණ...

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා මානසික ආබාධයකට ලක් වූ අයකුගේ හැසිරීමක් පෙන්නුම් කරන බවත් ඔහු අවසන් වශයෙන් මෙරට උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද හෑල්ලූවට ලක්කොට ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර ...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ තාවකාලික අධ්‍යක්ෂවරයා ලෙස පත්කළ වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා සිය කැමැත්තෙන්ම එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත . හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර ම...

ආසන ගණනට පමණක් මගීන් රැගෙන යන්නේ නම් බස් ගාස්තු වැඩි කරන ලෙස බස් සංගම් ඊයේ (07) රජයෙන් යළිත් ඉල්ලීමක් කරන ලදී. ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙන යෑමෙන් තමන්ගේ ආදයම 50%කින් පමණ අඩුවී ඇතිබව බස් සංගම් පෙන්වා දෙයි. දැනට ධාවනය වෙන පෞද්ගලික බස්රථවල ආසන 52ක් හා ආසන 54ක් ඇති අතර බස් රථ සංගම්වල ප...

මැතිවරණ කොමිසමේ මහාචාර්‍ය හූල් නොකියා පැවසුවේ පොදුජන පෙරමුණට ජන්දය ලබා නොදිය යුතුය යන්න බව හිටපු උතුරු පලාත් ආණ්ඩුකර සුරේන් රාඝවන් පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබිණ. ඔහුගේ එම ප්‍රකාශයේ තර්කය වූයේ පොදුජන පෙරමුණට සහය දක්වන මාද්‍ය ව්‍යාජ ...

මහ මැතිවරණයේ නිරික්ෂණ කටයුතු සදහා තම සංවිධානය සූදානම් බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ක‍්‍රියාකාරිත්වය (පැෆරල් සංවිධානය) කියයි. සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස්වලට අනුකූලව කටයුතු කරමින් 5000 කට ආසන්න නිරික්ෂකයන් පිරිසක්  නිරික්ෂණ කටයුතු සදහා යෙදවීමට බලාපොරොත්තු වන බව ප...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...