දේශීය පුවත්

ආසන ගණනට පමණක් මගීන් රැගෙන යන්නේ නම් බස් ගාස්තු වැඩි කරන ලෙස බස් සංගම් ඊයේ (07) රජයෙන් යළිත් ඉල්ලීමක් කරන ලදී.

ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙන යෑමෙන් තමන්ගේ ආදයම 50%කින් පමණ අඩුවී ඇතිබව බස් සංගම් පෙන්වා දෙයි.

දැනට ධාවනය වෙන පෞද්ගලික බස්රථවල ආසන 52ක් හා ආසන 54ක් ඇති අතර බස් රථ සංගම්වල ප්‍රකාශයන්වලින් පැහැදිලි වන්නේ එක් ගමන් වාරයකදී බස් රථයක මගීන් 100කට වඩා ඔවුන් ගෙනයන බවය.

දැනට ධාවනය වන බස් රථවල ආසන ගණනටවත් තවමත් මගීන් නොමැති අතර බස් සංගම්වල ඉල්ලන්නේ මගියාගේ බෙල්ල මිරිකා හෝ මුදල් ලබා දෙන ලෙසය.

ඇඳිරි නීතිය ඉවත් කළද තවමත් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නේ ඉතා සීමිත පිරිසකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More