පොහොට්ටුව ලකුණ යටතේ සන්ධාන වී සිටින පොදුජන පෙරමුණට අමතර සෙසු පක්ෂ වල නායකයින්ට එරෙහිව දේවේශ සහගත ලෙස ප්‍රහාර එල්ල කරමින් ප්‍රසන්න රණතුංග මහතා විසින් සිදු කරන දේශපාලන විකාශය පොදු ජන පෙරමුණේ සෙසු අපේක්ෂකයින්ගේ දේෂ දර්ශනයට ලක් වී ඇත.
ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති වූ එක් අපේක්ෂකයෙකු සඳහන් කළේ ප්‍රසන්න රණතුංගට කවුරු උපදෙස් දුන්නත් ඔහුගේ භූමිකාව මඟින් ජනාධිපතිතුමාගේ උතුම් අරමුණට එනම් සියළු බලවේග එකතු කොට මහා ජන බලවේගයක් නිර්මාණය කිරීමේ අරමුණට පටහැනි දෙයක් සිදුවන බවය.
ඔහු තවදුරත් සඳහන් කළේ ඔහුට විනිසුරුවරයෙකු ලෙස සෙසු පක්ෂ නායකයින් පිළිබඳව විනිශ්චයක් දීමට සදාචාර බලයක් හෝ අයිතියක් නොමැති බවය. ඊට අමතරව උපහාසාත්මකව ඔහු සඳහන් කළේ ශරීරයේ ප්‍රමාණය සහ මොළයේ ප්‍රමාණය ප්‍රතිලෝමව සමානුපාත වන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...