දේශීය පුවත්

මැතිවරණ කොමිසමේ මහාචාර්‍ය හූල් නොකියා පැවසුවේ පොදුජන පෙරමුණට ජන්දය ලබා නොදිය යුතුය යන්න බව හිටපු උතුරු පලාත් ආණ්ඩුකර සුරේන් රාඝවන් පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබිණ.

ඔහුගේ එම ප්‍රකාශයේ තර්කය වූයේ පොදුජන පෙරමුණට සහය දක්වන මාද්‍ය ව්‍යාජ පුවත් පල කරන බැවින් පොදුජන පෙරමුණට ජන්දය නොදිය යුතුයි යන්න බව සුරේන් රාඝවන් සදහන් කර තිබිණි.

හූල්ගේ කාර්‍යබාර්‍ය වනුයේ ජන්දය අපක්ශපාතිව පැවත්වීම විනා ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද දේශන පැවැත්වීම හෝ ජන්දදායකයන්ගේ මතයට බලපෑම්   කිරීම නොවන බවත් හිටපු ආන්ඩුකාරවරය සදහන් කර තිබිණි.

ඔහුගේ සම්පූර්ණ සටහන පහතින්….

“මම සිංහල නොදනිමි. එබැවින් සිංහල භාෂාවෙන් ලියා ඇති සියලුම කුණු කියවීමට මට නොහැකිය. SLPP ට සහාය දක්වන සමහර මුද්‍රිත / මාධ්‍ය මෙහි ප්‍රමුඛ පෙළේ ය. ඔවුන් දිගින් දිගටම අමු බොරු ලියමින් සිටිති. ඒවා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ ය. ඔබ ඔවුන්ට ඡන්දය නොදිය යුතුය. ”

මහාචාර්ය හූල් – සාමාජික මැතිවරණ කොමිසම.

උසාවි සංකීර්ණයක සිවිල් කොන්ත්‍රාත්කරුවෙකු
යුක්තිය ඉටු කළ යුතු ආකාරය පිළිබඳ දේශන පැවැත්වීමෙන් වැළකී සිටිය යුතුය

” I dont know Sinhala. So I cant read all the carbage written in Sinhala. Some print / media supporting SLPP are in the fornt line in this. They are continuing to write raw lies . They are against democracy. You must not vote for them. ”

Professor Hoole – Member:  Election Commission.

Here he is very clearly (but indirectly) saying dont vote for SLPP – as the media which writes lies ( according to him) is NOT contesting but SLPP. So his argumenht is the since that SLPP supporting media is continue to lie, one should not vote for SLPP.

Clearly out of line for a member of the commission.

His job is to run an election effectively and fairly not to lecture on democracy or voters decision. If he liked such he should  resign and  teach PoliSci.
A civic contarctor of a court complex must avoid lecturing how justice should be delivered

நீதிமன்ற வளாகத்தின் குடிமை கட்டுமான மேற்பார்வையாளர் எவ்வாறு நீதி வழங்கப்பட வேண்டும் என்பதை விரிவுரை செய்வதைத் தவிர்க்க வேண்டும்



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More