දේශීය පුවත්

රිසාඩ් බදියුදීන් කෙසේ හෝ ආණ්ඩුවට ගැට ගැසීම සඳහා වයඹ පළාතේ දේශපාලනඥයෙක් සහ ඔහුගේ ප්‍රභල සගයෙකු වන මුස්ලිම් ජාතිකයෙක් සහ වයඹ ආණ්ඩුකාරවරයා බලවත් උත්සාහයක් ගන්නා බව එම පළාතේ තවත් ප්‍රභලදේශපාලනඥයෙකු ලංකා ලීඩ් නිව්ස් වෙත සඳහන් කළේය.

ඔහුගේ උපක්‍රමය වී ඇත්තේ මැතිවරණ කාලය තුල ගැටුමක් ඇතිවන සේ කටයුතු කොට මැතිවරණයෙන් පසුව ජාතික ආණුඩුවක් තුල අවස්ථාව ලබා ගැනීම බවද ඔහු සඳහන් කරයි.

ඔහු අත්අඩංගුවට ගැනීම පමා වීම සහ මෙරට ජාතික ආණ්ඩු උවමණාව අතර සම්බන්ධයක් තිබිය හැකි බවටද ඔහු සැක පළ කරයි. ජීවිතාන්තය දක්වා හිරදඬුවමක් විඳීමට වඩා ජාතික ආණ්ඩුවකට එකතුවීම සඳහා ඕනෑම පරිත්‍යාගයක් කිරීමට රිෂාඩ් බදියුදීන් එකඟවනු ඇති බවට ද ඔහු විසින් අවධාරණය කරනු ලැබූ අතර ඔහුගේ නම සඳහන් නොකරන බවට වූ කොන්දේසිය යටතේ ඔහු විසින් මෙම අනාවරණය කරනු ලැබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More