ජාත්‍යන්තර කොටි කි‍්‍රයාකාරීන් 144 දෙනකු දුටු තැන අල්ලනු යනුවෙන් දැක්වෙන ජාත්‍යන්තර පොලිසියේ (ඉන්ටර්පෝල්* වරෙන්තු අහෝසි වූයේ යහපාලන රජය ඔවුන් මෙරටට අවශ්‍ය නොවන බවට ඉන්ටර්පෝල් පොලිසියට දැනුම් දීම නිසා යැයි අනාවරණය වී ඇත. මේ කොටි නාම ලේඛනය අහෝසි කිරීම යහපාලන රජ...
ටී.එන්.ඒ පක්ෂය දකුණෙන් වමට පීලි මාරු කිරීමේ රහස එළිදරව් කරමින් පුවත්පත් වලට ලිපියක් සපයන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ඔවුන්ගේ උත්සාහය බෙදුම්වාදී ව්‍යවස්ථා මර උගුලට මහින්ද රාජපක්ෂ මහතා කොටු කිරීමට බවය. එක්සත් ජාතික පක්ෂයේ ඓතිහාසිකව පාවා දීමේ භූමිකාව දැන් අවසන්ව ඇති බැවින්...
කෝවිඩ්-19 වෛරස් රෝග වසංගතය රට පුරා පැතිර ගොස් තිබෙන අවස්ථාවක නිරෝධායන පනතට අදාළ නීති කඩකරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී වෛරසය ආසාදිත වුවහොත් අපේක්ෂකයන්ට ඔවුන්ගේ ආධාරකරුවන්ට අනිවාර්යයෙන්ම සති තුනක් නිරෝධායනයට ලක්වීමට සිදුවන බවට මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස...
කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් නිර්මාණය කර තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා ඒකකකයේ සිසුන් පිරිසක් විසින් මෙම නව නිර්මාණය සිදු කළ බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය. එම ජංගම දුරකථන යෙදවුම මඟින් කොවිඩ් අවදානම් සහිත පුද්ගලයින...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වන ඡන්ම දිනය අද (20) ට යෙදී තිබේ. 1949 ජුනි මස 20 වනදා උපත ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයෙකු වේ. යුද හමුදා නිලධාරියෙකු ලෙස සේවය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා පසුව ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරමින් මෙරට වසර 30ක් පුරා ප...
අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසුව අරඹන සිය ගමනේ මඟ සලකුණු සනිටුහන් කරමින් කරුණු 19කින් යුත් ප්‍රතිඥාවක් මහා සංඝරත්නය අභිමුව ලබාදීමට කොළඹ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ අංක 19 න් තරඟ වදින ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා ක...
ඡන්ද කාලය තුළ සීමා වාසික පුහුණුව සදහා වෛද්‍යවරුන් බදවා ගැනීම අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව ගත් තීරණය අහෝසි කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ජුලි 18 බ්‍රහස්පතින්දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සං...
කොරෝනා වසංගතයේ දෙවැනි අදියර ඉදිරියේදී ඇති වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මයික් රයන් පැවසුවේ ලොව රටවල් රැසක මෙම වසංගතය වර්ධනය වන බවයි. කොරෝනා වසංගතය යළි ආරම්භ වීමට හේතුවක් වී ඇත්තේ ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදීම බව ද...
හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ බුද්ධි ප‍්‍රධානී සුරේශ් සලේ යුද අපරාධ කළ බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දිවුරුම් ප‍්‍රකාශ දුන් පුදුකුඩියඉරිප්පු රෝහලේ හිටපු වෛද්‍ය තුරේරාජා වර්ධරාජාට ඇමරිකානු රජය දේශපාලන රැකවරණ දී ඇත. තුරේරාජා කොළඹදී පැවසුවේ කො...
පසුගිය වසරේ අපේ‍්‍රල් 21 වැනිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව සැලසුම් කළ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමට නායකත්වය දුන් සහරාන් මොහොමඞ් හසිම් 2019 ජනවාරි මාසයේ දිනක පුත්තලම අල් සුහරියා මද්‍රසා පාසලට ගොස් දේශනයක් පවත්වා ඔහු පවසන ලෙස කටයුතු කළහොත් එහි ඉගෙනුම ...
බන්ධනාගාරය අපරාධකරුවන්ගේ ක්‍රීඩා පිට්ටනියක් වී ඇති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසයි. මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් රැසක් මෙහෙයවන්නේ බන්ධනාගාර තුළ බවත් ඊට බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය ද හිමිවන බව නීතිපතිවරයා අවධාරණය කරයි. අද පෙරවරුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය ...
ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ 2020 මහා මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව හෙට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට නියමිතය. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරු...
වසර 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය මුදලට පාවා දුන්නේ යයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අලූත්ගමගේ නඟන චෝදනාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ගොනු කර තිබේ. ...
අ.පො.ස උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනය පාසල් යළි ඇරඹීමෙන් අනතුරුව තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. උසස් පෙළ විභාගය සති කිහිපයකට කල්දමන ලෙසට සිසුදරුවන් විසින් කළ ඉල්ලීමක් කර ඇති අතර, ඒ වන විටත් අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව විභාගය...
ඉකුත් ජනාධිපතිවරණයේ දී මෙන් මෙවර මැතිවරණය සඳහා ද කාඩ් බෝඩ් ඡන්ද පෙට්ටි ප්‍රමාණ කිහිපයකින් යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති කොවිඩ් 19 සෞඛ්‍ය නිර්දේශ අනුව සෑම ඡන්ද පෙට්ටියක්ම පැයකට වරක් විෂබීජහරණයට ලක් කළ යුතුය. පාර්ලිමේන්...
පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රාහකත්වය දීමට කටයුතු සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණ දැනුම පිරිවෙන් විෂය මාලාව තුළ සෙසු විෂයන්ට සමගාමීව හැදෑරීමේ අවස්ථාව සලසා දිය යුතු බවද ජනාධිපති...
වැලිසර නාවික හමුදා කඳවුර මේ වන විට සුරක්ෂිත කලාපයක් බවට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබූ අතර ඔහු ඒ බව නාවික හමුදාපතිවරයාට දැනුම් දී ඇත්තේ ඉන් පසුවය. වැලිසර නාවික රෝහල හැරෙන්නට වැලිසර කඳවුරේ සියලුම අංශ මේ අනුව විවෘත කළ හැකි බ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයේදී යුරෝපා සංගමයේ කොළඹ සිටින තානාපතිවරු හමුවී කොවිඩ් – 19 අර්බුදයෙන් පසු ආර්ථිකය නැවත ගොඩනැංවීම පිළිබඳව සාකච්ඡා කළේය. වසංගතය හේතුවෙන් උද්ගත වූ සෞඛ්‍ය අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය සේවාව කඩිනමින් යොදා ගැනීමට...
හිටපු ඇමැති රාජිත සේනාරත්නගේ නොහික්මුණු ක්‍රියා හේතුවෙන් අලුත්ගම දර්ගා නගරයේ ඇති වූ සිද්ධිය පිළිබඳ පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පාස්කු කොමිසමේදී ඊයේ (18 වැනිදා) පැවසූහ. එසේම මුස්ලිම් ඇමැතිවරුන...
ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යස්මින් සූකා දෙමළ ඩයස්පෝරාව සමග එක්වී රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයිගේ මානව හිමිකම් කඩකර ඇති බැවින් ඒ ගැන සොයා බලන ලෙස ඉල්ලා නීතිඥවරුන් කණ්ඩායමක් කොළඹ පිහ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...