දේශීය පුවත්

ටී.එන්.ඒ පක්ෂය දකුණෙන් වමට පීලි මාරු කිරීමේ රහස එළිදරව් කරමින් පුවත්පත් වලට ලිපියක් සපයන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ඔවුන්ගේ උත්සාහය බෙදුම්වාදී ව්‍යවස්ථා මර උගුලට මහින්ද රාජපක්ෂ මහතා කොටු කිරීමට බවය.

එක්සත් ජාතික පක්ෂයේ ඓතිහාසිකව පාවා දීමේ භූමිකාව දැන් අවසන්ව ඇති බැවින් මහින්ද රාජපක්ෂ කොටු කිරීම ටී.එන්.ඒ පක්ෂයේ උපායමාර්ගය බව ඔහු පැහැදිලි කරයි.

 

සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න –

ටී.එන්.ඒ පක්ෂය දකුණෙන් වමට පීලි මාරුකිරීමේ රහස

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More