ජාත්‍යන්තර කොටි කි‍්‍රයාකාරීන් 144 දෙනකු දුටු තැන අල්ලනු යනුවෙන් දැක්වෙන ජාත්‍යන්තර පොලිසියේ (ඉන්ටර්පෝල්* වරෙන්තු අහෝසි වූයේ යහපාලන රජය ඔවුන් මෙරටට අවශ්‍ය නොවන බවට ඉන්ටර්පෝල් පොලිසියට දැනුම් දීම නිසා යැයි අනාවරණය වී ඇත.
මේ කොටි නාම ලේඛනය අහෝසි කිරීම යහපාලන රජය ජනතාවගෙන් වසන් කර තිබිණි.
විනයාගම්, තෙදියවන්, පෙරියනායගම්,
රේවතන් අයියන් යන කොටි ප‍්‍රධානින් ඇතුළු කොටි 144 දෙනකු මෙරටට අවශ්‍ය කරන බව 2009 දී රජය ඉන්ටර්පෝල් පොලිසියට දන්වා තිබිණි.
ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ පසුගිය රජයේ ප‍්‍රබල ඇමැතිවරයකු මේ සිද්ධියට සම්බන්ධ බවයි.
Divaina

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...