දේශීය පුවත්

බන්ධනාගාරය අපරාධකරුවන්ගේ ක්‍රීඩා පිට්ටනියක් වී ඇති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසයි. මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් රැසක් මෙහෙයවන්නේ බන්ධනාගාර තුළ බවත් ඊට බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය ද හිමිවන බව නීතිපතිවරයා අවධාරණය කරයි.

අද පෙරවරුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය නීතිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වුණි. රාජකාරි කටයුත්තක් සදහා බන්ධනාගාරයක සංචාරයකට එක්වූ පළමු නීතිපතිවරයා වශයෙන් තමා ආඩම්බර වන බවද නීතිපති දප්පුල ද ලිවේරා මහතා  කියාසිටියේය.

අනතුරුව බන්ධනාගාර නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක ද නීතිපතිවරයා  නිරත වුණි. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ඇතුළු නිලධාරීන් රැසක් ඊට එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More