කොරෝනා වසංගතයේ දෙවැනි අදියර ඉදිරියේදී ඇති වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මයික් රයන් පැවසුවේ ලොව රටවල් රැසක මෙම වසංගතය වර්ධනය වන බවයි.
කොරෝනා වසංගතය යළි ආරම්භ වීමට හේතුවක් වී ඇත්තේ ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදීම බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් කියා සිටී.
මේ අතර නවසීලන්තයේ කොරෝනා වසංගතය මර්දනය කළ බවට වාර්තා වුවත් අලූතින් රෝගීන් දෙදෙනකු හමුවී ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...