දේශීය පුවත්

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ බුද්ධි ප‍්‍රධානී සුරේශ් සලේ යුද අපරාධ කළ බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දිවුරුම් ප‍්‍රකාශ දුන් පුදුකුඩියඉරිප්පු රෝහලේ හිටපු වෛද්‍ය තුරේරාජා වර්ධරාජාට ඇමරිකානු රජය දේශපාලන රැකවරණ දී ඇත.

තුරේරාජා කොළඹදී පැවසුවේ කොටි සංවිධානය පුදුකුඩියඉරිප්පු රෝහලට හමුදාව බෝම්බ දැමූ බව තමාට රට හමුවේ පවසන ලෙස සඳහන් කළ බවය.

එහෙත් ඔහු ජිනීවා ගොස් එම රෝහලට හමුදාව සෙල් ප‍්‍රහාර එල්ල කළ බව සඳහන් කළේය.

මෙම හිටපු වෛද්‍යවරයාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආවේ චැනල් ෆෝ අධ්‍යක්ෂක කැලම් මැක්රේයි.

Divaina

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More