දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ 2020 මහා මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව හෙට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට නියමිතය.

ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වනු ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More