ඉකුත් ජනාධිපතිවරණයේ දී මෙන් මෙවර මැතිවරණය සඳහා ද කාඩ් බෝඩ් ඡන්ද පෙට්ටි ප්‍රමාණ කිහිපයකින් යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති කොවිඩ් 19 සෞඛ්‍ය නිර්දේශ අනුව සෑම ඡන්ද පෙට්ටියක්ම පැයකට වරක් විෂබීජහරණයට ලක් කළ යුතුය.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා යොදා ගන්නා ඡන්ද පෙට්ටි සංඛ්‍යාව තීරණය කෙරෙන්නේ ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව අනුව බවද මැතිවරණ කොමිෂන් සභාව පැවැසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...