දේශීය පුවත්

පසුගිය අවුරුදු හතර හමාරක කාලය තුළ දී සිදුවූයේ පළිගැනීම් පමණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ අද (18) කොළඹ ගම්සභා හන්දිය ක්‍රීඩා පිටියේ දී පැවති ජන හමුවකට එක්වෙමිනි. යම් ආණ්ඩුවක් විසින් හොඳ ක්‍රියාවක් සිදුකළේ නම් එය ඉදිරියට ගෙන යාම...

වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද හිමියන්ට අදාළ කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී හෝ වතු අධිකාරී මඟින් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන තාවකාලික හැඳුනුම්පතක් ලබාදීමට කටයුතු කරන ලෙස තේරීම් භාර නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ. මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තම අනන්‍යතාව තහවුරු ...

ඉදිරි පාර්ලිමේන්තුව තුළ ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වන නිශ්චිත ප්‍රතිඥාවකට ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය අද කොළඹදී අස්සන් තබනු ලැබුවේ ය. මෙම ප්‍රතිඥාවට අත්සන් තැබීම අද සිදු කෙරුණේ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ...

ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඉදිරිපත් කළ ප‍්‍රචණ්ඩ අන්තවාදී මතවාදයන්ට සම්බන්ධ සැකකරුවන් පුනුරුත්තාපනය කිරීමේ රෙගුලාසි කෙටුම්පතට ද සංශෝධනවලට යටත්ව නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබේ. මේ අතර පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්...

නැවත පාසැල් ආරම්භ කිරීම සතියකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව යලි පාසැල් ඇරඹීම සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ ජූලි  මස 27 වැනිදා බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර යි. නමුත් එම සතිය තුළ පාසැලට පැමිණිය යුත්තේ  11, 12 සහ 13 වැනි ...

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදුකරන ලද සෑම ක‍්‍රියාවක්ම සාධාරණය කරමින් ජාත්‍යන්තරයට කරුණු දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත‍්‍රීවරයා කොටියකුගේ බිරිදක් නිසා තමන්ට ඡන්දය දීමෙන් වළකින ලෙසට ජනතාවට ප‍්‍රකාශ කිරීම බරපතළ වරදක් බව උතුරු පළාත් සභා...

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඖෂධ අධිකාරිය විසින් ඖෂධ සමාගමක් විසින් සිදු කළ වරදකට එම සමාගම් වල ලියාපදිංචිය අවලංගු කිරීමේ දැන්වීම් නිකුත්කොට ඇති බව වාර්තාවේ. ඖෂධ වල ගුණාත්මක තත්වය බාල වීම පිළිබඳව ඖෂධ සමාගම් වලට විවිධ දඩුවම් පමුණුවා ඇතත් අනවසරයෙන් මිල ඉහළ දැමීම පිළිබඳව මෙවැනි දඩුවමක් පනවා ඇති ප්...

තමන් හෝ අගරදගුරු පදවිය කිසිදු දේශපාලන පක්ෂයක හෝ දේශපාලන කණ්ඩායමක සමග හෝ දේශපාලනයේ නිරත නොවන බව අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අවධාරණය කරනවා. නිවේදනයක් නිකුත් කරමින් කාදිනල් හිමි සඳහන් කලේ තම අවසරයකින් තොරව ඇතැම් මැතිවරණ අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා තම ඡ...

තමන්ට නැවතත් ශ්‍රීලනිප නායකත්වය භාරගැනීමේ කිසිදු අදහසක නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය. ඔහු ඒ බව සඳහන් කළේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු වන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රීලනිප නායකත්වය නැවත මහින්ද රාජපක්ෂ මහතා භාරගනු ඇති බවට සිදුක...

මීගමුව නගරයේ යාචකයකු ලෙස හැසිරෙන 22 හැවිරිදි තරුණයකු විසින් 32 හැවිරිදි ඔහුගේ අනියම් බිරිඳගේ අවුරුදු 1 මාස 4 ක් වයසැති දියණියට බරපතළ ලිංගික අතවර සිදුකිරීම නිසා එම දැරිය මරණයට පත්වීමේ ශෝකජනක පුවතක්  මීගමුවෙන් පෙරේරා 16 වැනිදා වාර්තා විය’  මෙම ශෝචනීය මරණය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය විසින් සිදුකරන ල...

කොටි ජාත්‍යන්තර ජාලයේ ප‍්‍රධානියා ප‍්‍රංශයේ සිටින බොස්කෝ මරියදාස් බව අනාවරණය වී ඇත. මේ රහස හෙළිවූයේ වසර 11 කට පසුවය. රාජ්‍ය නොවන සංවිධාන 16 ක් මෙහෙයවන බොස්කෝ ගැන මෙතෙක් තොරතුරු වසන්වී තිබිණි. ස්විට්සර්ලන්තයේ ජිනීවා හි ලෝ පූජිත බැංකුවක ඇති කොටි ජාත්&...

මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ. 2184/34 අංකය දරණ එම අති විශේෂ ගැසට් පත්‍රය නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුව මීට සුළු වේලාවකට පෙර නිකුත් ...

69  ලක්ෂයේ ප්‍රාර්ථනාව සඵල කරන ජනපතිදුන්ගේ අපේක්ෂාව ඉටු කරන ජාතිවාදීන්ගේ, බෙදුම්වාදීන්ගේ, ආගම්වාදීන්ගේ ප්‍රාණ ඇපයට ගොදුරු නොවන නොවැම්බර් 16 ජනවරම රකින බලවත් ආණ්ඩුවක් හදන සමාජ ගිවිසුමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒකඟතාවය ඵල කර ඇත. ඊයේ(16) දින  සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ජන ගත කෙ...

නාගරික සහ ග්‍රාමීය ජනතා අවශ්‍යතා ඉටුවන අයුරින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ඉංජිනේරුවරුන්ට ඇරයුම් කරයි. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන් සමග ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා එම ඇ...

කුරුණෑගල ඓතිහාසික වටිනාකමකින් “රාජසභා ශාලාව“ යැයි විශ්වාස කරන ගොඩනැඟිල්ල කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් විමර්ශනයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් විද්වත් පරීක්ෂණ කමිටුවක් පත්කර තිබේ. මෙය කුරුණෑගල, බුවනෙක හෝටලය නමින් ද ප්‍රසිද්ධියට පත් ව ඇති එම ගොඩනැඟිල්ල 2020 ජූලි 1...

පී.සී.ආර්. රසායනාගාර කටයුතු සඳහා අනවශ්‍ය බාධා ඇතිකරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු යැයි පෙන්වාදෙමින් රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිං...

රාජාංගනය ප්‍රදේශයේ වයස අවුරුදු 12ක දරුවෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2688 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 665 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. රාජාංගනය යාය 05 ප්‍රදේශයෙන් පසුගිය දා හඳුනාගනු ලැබු කොවිඩ්-19 ආස...

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්‍යුදීන් හට කලක පටන් චෝදනා එල්ලවෙමින් තිබෙන්නේ ඔහු අන්තවාදී හා ත්‍රස්තවාදී සංවිධාන සඳහා උදව් කල බවටයි. පසුගිය රජය සමයේ එම චෝදනා වලට නිසි පරීක්ෂණ සිදු නොවීම හා නිතිය ක්‍රියාත්මක නොවීම එම රජය පරාජය වීමට පවා හේතු කාරනා වූ බව නොරහසක්. තවද පාස්කු ප්&#...

මෙරට පාර්ලිමේන්තුවට පත්ව එන මන්ත්‍රීවරු තමන්ට  ආසනයක් වෙන්කර ගැනීම හැර ඉදිරි වැඩපිළිවෙලක් සහ දැක්මක් නොමැති පද්ගලයන් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස සිමියෝ පවසති. ඊයේ (16) කොළඹ , තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති '' නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරයේ''  සමාජ ගිවිසු...

පසුගියදා (13) නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් පියල් ද සිල්වා, මහතාගේ විශ්‍රාම යෑම හේතුවෙන් ආරක්ෂක අමාත්‍යංශයේ උත්සවයක් සංවිධානය කර තිබුණි. එතුමා නාවික හමුදාව වෙනුවෙන් කළ සේවය විශිෂ්ට සේවාවක් සඳහා ආදර්ශයක් බව ආරක්ෂක ලේකම්වරයා විසින් එම උත්සවයට එක්වෙමින් ප්‍රකාශ කළේය. ශ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...