දේශීය පුවත්

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඖෂධ අධිකාරිය විසින් ඖෂධ සමාගමක් විසින් සිදු කළ වරදකට එම සමාගම් වල ලියාපදිංචිය අවලංගු කිරීමේ දැන්වීම් නිකුත්කොට ඇති බව වාර්තාවේ.

ඖෂධ වල ගුණාත්මක තත්වය බාල වීම පිළිබඳව ඖෂධ සමාගම් වලට විවිධ දඩුවම් පමුණුවා ඇතත් අනවසරයෙන් මිල ඉහළ දැමීම පිළිබඳව මෙවැනි දඩුවමක් පනවා ඇති ප්‍රථම අවස්ථාව මෙය බව ද වාර්ථාවේ.

එම දඩුවම ලැබී ඇත්තේ රටේ ප්‍රධානම ඖෂධ සමාගම් 5 කටය. හේමාස් සහ බවර් යන බලවත් සමාගම් දෙකක් ඒ අතර වේ. මහාචාර්ය සේනක බිබිලේගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ඖෂධ අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතාට මහජන ප්‍රසාදය හිමිවේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More