දේශීය පුවත්

තමන් හෝ අගරදගුරු පදවිය කිසිදු දේශපාලන පක්ෂයක හෝ දේශපාලන කණ්ඩායමක සමග හෝ දේශපාලනයේ නිරත නොවන බව අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අවධාරණය කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් කාදිනල් හිමි සඳහන් කලේ තම අවසරයකින් තොරව ඇතැම් මැතිවරණ අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා තම ඡායාරූපය භාවිත කරන බවයි.

තමන් හමුවීමට පැමිණි අවස්ථාවලදී ලබා ගත් ඡායාරූප මෙලෙස ඔවුන් මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා බවයි කාදිනල් හිමි පෙන්වා දෙයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More