දේශීය පුවත්

මෙරට පාර්ලිමේන්තුවට පත්ව එන මන්ත්‍රීවරු තමන්ට  ආසනයක් වෙන්කර ගැනීම හැර ඉදිරි වැඩපිළිවෙලක් සහ දැක්මක් නොමැති පද්ගලයන් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස සිමියෝ පවසති.

ඊයේ (16) කොළඹ , තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති ” නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරයේ”  සමාජ ගිවිසුම එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

රට, ජාතිය , ආගම වෙනුවෙන්, අපේ සංස්කෘතිකඋරුමයන් වෙනුවෙන් මෙන්ම රටේ ඒකීය භාවය වෙනුවෙන් බිමේ සටන් දහසක් පැවතියත් අපේ දේශපාලකයන්ට සටනක් නොමැති බව ද උන්වහන්සේ අවධාරණය කර සිටියේය.

එවැනි සටන් අතට ගත හැකි සමාජ ගිවිසුම්ගත පුද්ගලයන් මෙවර පාර්ලිමේතුවට තෝරා පත්කර ගත යුතු බවත් , ඔවුන් ජාතිය වහල් භාවයට පත්කරන කිසිදු  විදෙස් ගිවිසුමකට තම අත දිගු නොකරන පුද්ගලයන් විය යුතු බවත් අභයතිස්ස හිමි වැඩිදරටත් පවසා සිටියහ.

සම්පූර්ණ වීඩියෝව පහතින් –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More