දේශීය පුවත්

ඉදිරි පාර්ලිමේන්තුව තුළ ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වන නිශ්චිත ප්‍රතිඥාවකට ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය අද කොළඹදී අස්සන් තබනු ලැබුවේ ය.

මෙම ප්‍රතිඥාවට අත්සන් තැබීම අද සිදු කෙරුණේ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන මහත්වරුන් අතරය.

පොරොන්දුව සහ තීන්දුව… 2020.07.18

ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල මහත්වරුන් එළඹෙන මහ මැතිවරණයෙන් තමන් ලබන විශිෂ්ට ජයග්‍රහණයෙන් අනතුරුව තම භූමිකා මගින් ඉටුකරනු ලබන ජනතා අපේක්ෂාවන් කවරේද යන්න අනාවරණය කරමින් එම ජනතා අපේක්ෂාවන් ඉටුකරනු ලබන බවට ප්‍රතිඥාවක් ලබා දීම….

Gepostet von Wimal weerawansa am Samstag, 18. Juli 2020

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More