දේශීය පුවත්

69  ලක්ෂයේ ප්‍රාර්ථනාව සඵල කරන ජනපතිදුන්ගේ අපේක්ෂාව ඉටු කරන ජාතිවාදීන්ගේ, බෙදුම්වාදීන්ගේ, ආගම්වාදීන්ගේ ප්‍රාණ ඇපයට ගොදුරු නොවන නොවැම්බර් 16 ජනවරම රකින බලවත් ආණ්ඩුවක් හදන සමාජ ගිවිසුමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒකඟතාවය ඵල කර ඇත.

ඊයේ(16) දින  සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ජන ගත කෙරුණු නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරය විසින් සම්පාදනය කළ සමාජ ගිවිසුම අද (17)  අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වන ලදි.

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්ද කිත්ති හිමි, ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, ආචාර්ය ගුණාස අමරසේකර , ජනාධිපති නීතිඟ ඩබ්.රොද්‍රිගෝ , මහාචාර්ය මාලනී ඇදගම  ඇතුළු ජාතික සංවිධාන නියෝජිතයින් තිහක පමණ පිරිසක් එම අවස්ථාවට සහභාගී වී ඇති අතර අනතුරුව ඔවුන්  සමග කරන  ලද දීර්ඝ සාච්ඡාවෙන්   අනතුරුව අගමැතිවරයා එම  යෝජනාවලිය    ක්‍රියාත්මක කිරීමට එකගතාවය පළ කර ඇතිබව  වාර්තාවේ.‍‍

බලවත් ආණ්ඩුවක් හදන සමාජ ගිවිසුම කියවන්න/ බාගතකරන්න – මෙතනින් පිවිසෙන්න

සබැදි පුවත් –

රටේ දේශපාලන සංස්කෘතිය වෙනස්විය යුතු බව අස්ගිරි අනුනාහිමියෝ පවසති (Video)

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More