කොටි ජාත්‍යන්තර ජාලයේ ප‍්‍රධානියා ප‍්‍රංශයේ සිටින බොස්කෝ මරියදාස් බව අනාවරණය වී ඇත. මේ රහස හෙළිවූයේ වසර 11 කට පසුවය.
රාජ්‍ය නොවන සංවිධාන 16 ක් මෙහෙයවන බොස්කෝ ගැන මෙතෙක් තොරතුරු වසන්වී තිබිණි.
ස්විට්සර්ලන්තයේ ජිනීවා හි ලෝ පූජිත බැංකුවක ඇති කොටි ජාත්‍යන්තර ජාලයේ අරමුදල් පාලනය කරන්නේ බොස්කෝ බව වැඩිදුරටත් හෙළිවී ඇත.
ස්විට්සර්ලන්තය තුළ කොටි සංවිධානය තහනම් නැති නිසා එම බැංකුවේ තැන්පත්කර ඇති ගිණුම්වලින් මුදල් ලබා ගැනීමට ඔහුට ඉඩ ලැබී තිබේ.
ශ‍්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය තුළ සමාන්තර රැුස්වීම් පැවැත්වීම, යුධ අපරාධ දුටු බවට බොරු සාක්ෂිකරුවන් ජිනීවා වෙත ගෙන ඒම, ශ‍්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය වෙත වාර්තා ඉදිරිපත් කිරීම යන මෙහෙයුම් දියත් කරන්නේ මරියදාස් බොස්කෝයි.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාර පැවැත්වීමෙන් පසු හිටි හැටියේම කවුන්සිල ශාලාවෙන් අතුරුදන් වන්නේද බොස්කෝය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...