කන්දකාඩුව කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් දෙපිරිසක් අතර (21)රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් 05 දෙනකු තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි. මොවුහු ප්‍රතිකාර සඳහා වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධයස්ථාන...
මේ වනවිට දිවයිනේ පි.සී.ආර් පරික්ෂණ 141,515 සිදු කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඊයේ(21) දිනයේදි පි.සී.ආර් පරික්ෂණ 1110 සිදුකර ඇති අතර, ඉන් කිසිදු කොරෝනා අසාදිතයෙකු වාර්තා වී නොමැත.
වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරා දීම ඇතුළු යෝජනා කිහිපයක් මුල්කරගෙන වරාය සේවකයන් නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගයන් ආරම්භ කර තිබේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ඇල්ලේ ගුණවංශ නාහිමියන්ද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය දැක්වීම සදහා එක්ව සිටීමය.
ඒ අනුව ඇල්ලේ ගුණවංශ හ...වරායේ වෘත්තීය සටන යළි ඇවිලෙයි – ඇල්ලේ හාමුදුරුවොත් එක්වෙයි
July 22, 2020 2:22 pm
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පක්ෂ තුල තුන් කොන් සටනක් ආරම්භ වී ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය අතහැර යනු ඇති බවයි වාර්තා වන්නේ. මහනුවර පැවති ජන හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ මහ...
දැනට බූස්සේ රඳවා සිටින ප්‍රභල ගණයේ සංවිධානාත්මක අපරාධකරුවන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙණිය මහතාට කළ බව කියන ජීවිත තර්ජනය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්...
දෙමළ ජාතික සන්ධානයේ රට බෙදන ප්‍රතිපත්ති සහ සජිත් ප්‍රේමදාස මහතාගේ සමඟි ජනබලවේගයේ ප්‍රතිපත්ති අතර වෙනසක් නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. මෙරට පැරැණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදූ සජිත් ප්‍රේමදාස මහතාරට බෙදීමට කිසිදු විටෙක ප...
බ්‍රිතාන්‍ය අදිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාවට කළ අපරාධයට වන්දි ලබාගත හැකි ආණ්ඩුවක් 2020 දී නිර්මාණය කළයුතු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක පද්ම උදයශාන්ත ගුණසේකර මහතා පවසයි. පද්ම උදයශාන්ත ගුණසේකර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළි...
තීරණාත්ක මහ මැතිවරණයක් පැවැත්වෙන මේ මොහොතේ යාපනය ඉන්දීය නියෝජ්‍ය කොමසාරිස්වරයා හදිසියේම ත්‍රිකුණාමලයට පැමිණ හිටපු විපක්ෂ නායක සම්පන්දන් සමග හා විපක්ෂයේ තෝරාගත් අපේක්ෂකයන් පිරිසක් සමග පෙරේදා (20 වැනිදා) රාත්‍රි නිලාවෙලි හෝටලයක සාකච්ඡා කළේ කුමක්ද යන්න ...
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කළුතර දිස්ත්‍රික්කයේ අද්විතීය ජයග්‍රහණයක් ලබා ගැනීම ස්ථිර බවත් දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු ආසන හතේම හිමිකම පොදුජන පෙරමුණට හිමිවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මැතිවරණ...
රුණු ගණයේ අපරාධ කරුවන් හා ජාවාරම්කරුවන් රැගෙන යන බන්ධනාගාර බස් රථවලට අපරාධ කල්ලිවලින් ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් ඇතැයි බුද්ධි අංශ අනතුරු හඟවා ඇත. බන්ධනාගාර ගතව සිටින අපරාධකරුවන්ගේ කල්ලිවල බලය පෙන්වීමට මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමේ උත්සාහයක් ඇතැයි බුද්ධි අංශ පවසා තිබේ. කළුතර එත...
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයින පුරා ක‍්‍රියාත්මක කර ඇති කොරෝනා මර්දන හා ඩෙංගු ඇතුළු බෝවන රෝග මර්දන කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය හේතුවෙන් ඔවුන් සහභාගී වන කොරෝනා ආසාදිතයින්ගේ ස්පර්ශකයින් සොයා යෑම හා නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීම ඇතුළු කටය...
පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ පරීක්‍ෂණ ලබන 31 වැනිදාට පෙර අවසන් කළ යුතු බැවින් හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාගෙන් ප‍්‍රශ්නකර ප‍්‍රකාශ ලබාගත යුතු බව වැඩ බලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්...
පසුගිය රජයේ හිටපු සංස්කෘතික ඇමතිවරයාගෙන් තමනට දැඩි බලපෑම් එල්ල වූ බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි. හිටපු ඇමතිවරයා හැසිරුනේ නමන් පුරාවිද්‍යාඥයෙක්ය යන හැඟීමෙන් බවත් ඔහු තමන්ට බලපෑම් කරමින් ලබාදුන් දුරකථන ඇමතුම් ගණනාවක් පටිගත කර ඇතැ...
ඉකුත් වසරේ පාස්කු ඉරුදින මීගමුව කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ හස්තුන් නැමැත්තාගේ බිරිද වන පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් නැමැත්තිය සයින්දමර්දුහි නිවසක සිදුවු පිපිරීමෙන් මියගිය බව මෙතෙක් තහවුරු වී නොමැති බව පාස්කු ප්Ȁ...
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට 27 වෙනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ. පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කර ගෙන යන විමර්ශනයන්ට අදාළ ව ප්...
රිෂාඞ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට ලිපි යැවීමට ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ඇති බලය කුමක්දැයි ප්‍රශ්න කරන විමල් වීරවංශ මහතා, යමෙකු අ...
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් බුර්කාව තහනම් කිරීමට සහය වනවාද නැද්ද යන්න මැතිවරණයට පෙර ප්‍රකාශ කළ යුතුව ඇතැයි අතුරලියේ රතන හිමියන් පවසයි. ඒ අපේ ජන බල පක්ෂයේ සඟ සමුළුවකට ඊයේ (20) සහභාගී වෙමින්. “ජම්ඉයියතුල් උලමාව බුර්කාව අයින් කරනවද නැද්ද? සහරන්ලා හදන බෝම්බකරුවො හදන බෞද්ධයෝ ම...
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනෙකු ලබන මස 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කරන ලෙස අධිකරණය දැනුම්දෙයි.
ඒ අද දිනයේදී එම නඩුව නැවත කැදවූ අවස්ථාවේදීය.
බූස්ස බන්ධනාගාරයට මාරු කළ අපරාධකරුවන් වන කොස්ගොඩ තාරක, පොඩි ලැසී ඇතුළු පිරිසක් ජනාධිපති, ආරක්ෂක ලේකම් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජනය කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ අනුව සහකාර පොලිස් අධිකාරි මෙර...“පාතාලය මඩින මෙහෙයුම වහාම නවතන්න, නැතිනම් ඝාතනය කරනවා” බූස්සේ පාතාල නායකයන්ගෙන් ජනපතිට හා ආරක්ෂක ලේකම්ට මරණ තර්ජන
July 21, 2020 1:22 pm
පාස්කු ප්‍රහාරයට අදාලව හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ප්‍රශ්න නොකළ යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයා විසින් පොලිස්පතිවරයාට ලබා දුන් නියෝගය හෝ දැනුම්දීම නීතිවිරෝධී වන බැවින් එම බලපෑම් වලට යටත් නොවී වහාම චූදිතයන්ගෙන් ප්‍රශ්න කිරීමට පොලීසිය ප්‍රශ්න කළ යුතු බව ජාතික සංව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...