දේශීය පුවත්

රුණු ගණයේ අපරාධ කරුවන් හා ජාවාරම්කරුවන් රැගෙන යන බන්ධනාගාර බස් රථවලට අපරාධ කල්ලිවලින් ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් ඇතැයි බුද්ධි අංශ අනතුරු හඟවා ඇත. බන්ධනාගාර ගතව සිටින අපරාධකරුවන්ගේ කල්ලිවල බලය පෙන්වීමට මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමේ උත්සාහයක් ඇතැයි බුද්ධි අංශ පවසා තිබේ.

කළුතර එතනමඩල දී පාතාල කල්ලි නායක සමයං රැගෙන එන බන්ධනාගාර බස් රථයට 2017 පෙබරවාරි 27 වැනිදා එල්ල කළ ප්‍රහාරය වැනි ප්‍රහාරයක් ගැන මෙහි දී අනතුරු හඟවා ඇත.

හෝමාගම, පිටිපන දී සොයා ගත් කොස්ගොඩ තාරකට අයත් බව කියන ගිනි අවි 12 කංජිපානි ඉම්රාන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට ගෙන ආ බවට විමර්ශන නිලධාරීහු සැක පහළ කළහ. කොස්ගොඩ සුජී විසින් හෙරොයින් සමග ආර්.පී.ජී. ඇතුළු ගිනි අවි මෙරටට එවා තම ප්‍රතිවිරුද්ධ කල්ලියේ නායකයා වූ කොස්ගොඩ තාරක ඝාතනය කිරීමට සැලැසුම් කළ බව පසුගිය වසරේ හෙළි විය.

Aruna.lk



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More