බ්‍රිතාන්‍ය අදිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාවට කළ අපරාධයට වන්දි ලබාගත හැකි ආණ්ඩුවක් 2020 දී නිර්මාණය කළයුතු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක පද්ම උදයශාන්ත ගුණසේකර මහතා පවසයි.
පද්ම උදයශාන්ත ගුණසේකර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියක් අමතමිනි.
‘යුද අපරාධ අධිකරණයට ගෙනියන්න බැලුවා මහින්ද මහත්තයව. මැදමුලනට ගිහිල්ලා පුලුවන්ද බැලුවා විදුලි පුටුවට ගෙනියන්න. අන්න මහින්ද මහත්තයා අගමැති පුටුවේ. දැන් මොකද්ද කරන්න තියෙන්නේ ? එදා සුදු අධිරාජ්‍යවාදීන්, රොබට් බ්‍රවුන්රිග් අපට කරපු අපරාදේ, අන්න ඒකට වන්දියක් ගන්න පුලුවන් ආණ්ඩුවක් අපි හදමු 2020 දි.’ යනුවෙන් ඔහු පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...