එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පක්ෂ තුල තුන් කොන් සටනක් ආරම්භ වී ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය අතහැර යනු ඇති බවයි වාර්තා වන්නේ.
මහනුවර පැවති ජන හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ එජාප පක්ෂ නායකත්වයට නවීන් දිසානායක / රවී කරුණානායක සහ දයා ගමගේ අතර තරගයක් තිඛෙන බවයි.
සමගි ජන බලවේගය තුල කිසිදු ගැටලුවක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂය වර්තමානයේ කිහිප දෙනෙකුට පමණක් සීමා වු පක්ෂයක් බවට පත්ව ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...