වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරා දීම ඇතුළු යෝජනා කිහිපයක් මුල්කරගෙන වරාය සේවකයන් නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගයන් ආරම්භ කර තිබේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ඇල්ලේ ගුණවංශ නාහිමියන්ද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය දැක්වීම සදහා එක්ව සිටීමය.
ඒ අනුව ඇල්ලේ ගුණවංශ හිමියන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ මෙම ජාතික වස්තූන් ආරක්ෂා කර ගැනීම සදහා පෙරමුණ ගන්නා බවකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...