පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ පරීක්‍ෂණ ලබන 31 වැනිදාට පෙර අවසන් කළ යුතු බැවින් හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාගෙන් ප‍්‍රශ්නකර ප‍්‍රකාශ ලබාගත යුතු බව වැඩ බලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත.
හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම අගෝස්තු 10 වැනිදා තෙක් කල් තබන මෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා යැවූ ලිපියට පිළිතුරු ලෙස පොලිස්පතිවරයා මෙම ලිපිය එවා ඇත. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් රැසකගෙන් ප‍්‍රකාශ සටහන් කර ඇති බවත් හිටපු ඇමැතිවරයාගේ ප‍්‍රකාශ සටහන් කර නොගැනීම සෙසු සැකකරුවන්ගේ මානවහිමිකම් උල්ලංඝනය කිරීමක් බව වැඩ බලන පොලිස්පතිවරයා සිය ලිපියෙන් අවධාරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...