දේශීය පුවත්

මෙවර මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නම් කිරීමේදී දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති අතර එය තවත් තීව්‍ර කරමින් එහි මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් අතුරුදන් වී ඇති බවද දැනගන්නට තිබේ. මැතිවරණ කොමිසමේ ප්‍ර...

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් අනුර කුමාර දිසානායක මහතා ඉවත් විය යුතු යැයි එම පක්ෂය සමඟ ඉතා සමීපව කටයුතු කරන රංගන ශිල්පිනියක් වන අනෝමා ජනාදරී මහත්මිය සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දී ඇත්තේ බිම් මට්ටමට තේරෙන බසින් ආමන්ත්‍රණය කළ හැකි කේ.ඩී. ලාල්කාන්ත මහතාට පක්ෂ...

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුභාරතී වැඩසටහනට සහභාගි වෙමින් මාහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේ ජනවරම ජනාධිපති මැතිවරණ ජනවරමේ දිගුවක් බවය. මෙම ඓතිහාසික ජනවරම ජනතාව විසින් ස්වේච්ඡාවෙන් නිර්මාණය කරන ලද්දක් බවත් එය ජ...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ අතිවිශිෂ්ට මහ මැතිවරණ ජයග්‍රහණයත් සමගින් ඇරඹෙන්නේ ‘ගෝඨාභය දශකය’ බවත් නව ජනමතය නිවැරදිව වටහාගෙන එයට ගෞරවයක් වන ආකාරයට කටයුතු කිරීමේ අභියෝගය නව ආණ්ඩුවෙහි සියලුදෙනා හමුවෙහි පවතින බවත් එම අභියෝගය තමන් ඇතුළු ජාතික නිදහස් පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍ර...

දිවයිනේ සියලු පාසල් අධ්‍යයන කටයුතු හෙට (10) දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. කෙසේවෙතත් 5,10,11, 12 හා 13 ශ්‍රේණිවලට පමණක් සතියේ දින පහ තුළ පාසල් විවෘතව පවතින අතර අනෙක් ශ්‍රේණි සදහා අදියර වශයෙන් අධ්‍යයන කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති...

මහ මැතිවරණයට ඉදිරිපත් වූ ‘වියත්මඟ’ සංවිධානයේ අපේක්ෂකයින් නවදෙනෙකු අතරින් අටදෙනකු ජය ගෙන ඇති අතර ජාතික ලැයිස්තු හිමිවූ මන්ත්‍රීධුර දෙකක් සමග ‘වියත්මඟ’ සංවිධානයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයින් දසදෙනෙක් පත් වී ඇත. එසේ දිස්ත්‍රීක් මට්ටමින් තරඟ කර ජයගෙන ඇති ‘වියත්මඟ’ නියෝජිතයින් මෙසේය. ...

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අවලංගු වූ ඡන්ද ප්‍රමාණය 744,373 ක් බව මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග වලින් හෙළිවී ඇත. එය ඉතා ඉහළ අගයක් බවත් ඊට හේතුව යම් පිරිසක් සිතා මතා විරෝධය පළ කිරීම සඳහා ඡන්දය අවලංගු වන ලෙස ප්‍රකාශ කොට තිබීම බවද කියවේ. විශ්ලේෂකයින්ගේ අදහස අනුව ඔවුන්ගේ අති බහුතර...

09 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මෙරට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ජය හිමිකර ගත්තේය. ඒ් අනුව මහින්ද රාජපක්ෂ මහතා අද අග්&#x...

09 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දීමේ උත්සවය මේ වන විට කැලණිය රජමහා විහාරස්ථානයේ දී ආරම්භ වී තිබේ. මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මෙරට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ජය හිමිකර ගත්තේය. ...

මහහ බැංකු ආරංචි මාර්ග අනුව පසුගිය පෙබරවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා රු. බිලියන 450 කට අධික මුදල් අච්චු ගසා මූල්‍ය වෙළඳපළට එකතුකොට ඇති බව වාර්තා වේ. නමුත් ඒ මඟින් රටේ උද්දනමය වැඩි වීමක් සිදු නොවන බවට ද මහ බැංකු නිලධාරිහු මත පළ කරති. එම කාලය තුළ මුදල් ගලනය සහ ව්‍යාපෘති සඳහා තවත...

අභිනවයෙන් පාර්ලිමේන්තුවට පත් වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට අධිකරණ ඇමතිකම වැනි තීරණාත්මක වැදගත් ඇමතිකමක් බාරදීම පිළිබඳව විවිධ පාර්ශව වලින් බරපතල විරෝධය එල්ල වෙමින් ඇත. සමාජ මාධ්‍ය ජාලය සහ සෘජුව එල්ල වෙමින් පවතින එම විරෝධය රජයේ ඉහළ පාර්ශව වලට ද සන්නිවේදනය වී ඇති බව වාර්තා වේ. ව්&#x...

අගෝස්තු 5 වන දා පැවති මහ මැතිවරණයෙන් 9 වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මැතිවරණ කොමිසම විසින් එම ගැසට් නිවේදනය ඊයේ (08) රාත්‍රියේ නිකුත් කර තිබේ. ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කවලින් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ත...

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට පොලිස් ආරක්ෂාව ලබා දීමට පියවර ගෙන තිබේ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව වාර්තා වේ. සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සිරිකොත පක්ෂ මූලස්ථානය ආක්‍රමණය කරනු ඇති බවට මතුව ඇති බිය මේ සදහා හ...

තමන්ව පරාජය කිරීම සඳහා කොළඹ සිට ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක් තිබූ බව මෙවර මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මොණරාගල දිස්ත්‍රික්කයට තරඟ වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පත්ම උදය ශාන්ත ගුණසේකර මහතා පවසයි. ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් තරඟ වැදුණු ඒ ...

නවවැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කාන්තා මන්ත්‍රීවරියන් අටදෙ​ෙනක් තේරීපත් වී සිටින අතර ඉන් වැඩිම පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරයි. ඉන් හය දෙනෙක් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අතර ඉතිරි දෙදෙනා විපක්ෂය නියෝජනය කෙරේ. ඒ අනුව වැඩිම කාන්තා නියෝජනයක් රත්නපුර දිස්ත්‍රික්ක...

අලුතින් පත්වුණු විපක්ෂයේ මන්ත්‍රීවරු 10 දෙනකු නව ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ඒ අනුව වතුකරය නියෝජනය කරන පක්ෂයක මන්ත්‍රීවරු දෙදෙනෙක්, බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ නියෝජනය කරන මන්ත්‍රීවරු සිව්දෙනෙක්, නැගෙනහිර පළාතේ සුළු ජාතික පක්ෂ දෙකක මන්...

2019 වසරේ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙවර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කර තිබු සංඛ්‍යාව 61248කි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත දැක්වෙන දුරකථන අංක ඔස්සේ...

තමා ලැබු මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතූ ජපාන අගමැති ෂින්ශෝ අබේ වෙත තම ස්තූතිය පළ කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, "මම ජනාධිපතිව කටයුතු කළ අවදියේ මගේ ජපාන සංචාරයෙන් සහ ඔබගේ ශ්‍රී ලංකා සංචාරයෙන් ...

ලෙබනනයේ බේරූට් නගරයේ අඟහරුවාදා (04) සිදුවූ පිපිරීමෙන් තවත් ලාංකිකයන් 7දෙනෙකු තුවාල ලබා ඇත. ඒ අනුව තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ. ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ අදාළ පිරිස මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි...

මැතිවරණ සටනේ පසුබෑමට ලක්වූ කිසිවෙකුට පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබානොදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (08) කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කලහ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය. “වටකරලා ගල් ගහද්දී අපට පුළුවන් ව...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...