එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට පොලිස් ආරක්ෂාව ලබා දීමට පියවර ගෙන තිබේ.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව වාර්තා වේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සිරිකොත පක්ෂ මූලස්ථානය ආක්‍රමණය කරනු ඇති බවට මතුව ඇති බිය මේ සදහා හේතු වී ඇති බවද දැනගන්නට ඇත.
කෙසේවෙතත් ජයග්‍රහණයෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන් සමගි ජන බලවේගය ශක්තිමත් කරමින් ආණ්ඩු බලය ලබා ගැනීමට ඉදිරියටම යන බවත්, තම පක්ෂ ප්‍රතිපත්ති පිළිගන්නා සියලුම දෙනාට තමන් සමග එකතු විය හැකි බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...